Recent content by Expoedsa

  1. E

    යකඩ කතා 2 -කොටස (Honda AX1)

    මෝටර් රථ විද්‍යාව කියලා අමරසේකර පෙරේරා ගෙ පොතක් තියෙනවා ගුණසෙන එකේ! මූ මේ ඒක Elakiri ලිය ලිය රෙප් ගන්නවා!
  2. E

    |MadMan| = Elakiri Admin

    හම්බ පොන්නයා ට වඩා නම් ඌ හොඳයි
  3. E

    |MadMan| = Elakiri Admin

    උඹලට මතකද අර |MadMan| කුණුහරපයක් ගහලා 2007 එකෙක්ව බෑන් කරපු සින් එක? GTRZ ආපු ගමන් ඒක විසඳලා දැම්මා! ඌ කිව්වා |MadMan| ඇඩ්මීන් නෙමෙයි කියලා. ඒක කියලා විනාඩියකින් වගේ සයිට් එක අප්ඩේටින් කියලා ආව. වෙනදට පැය ගනන් යන අප්ඩේට් එක විනාඩි 5න් වගේ ඉවර උනා! උඹලා හිතන්නෙ මොකද්ද GTRZ අප්ඩේට් කලෙ? මචන්ලා...