උඹලට මතකද අර |MadMan| කුණුහරපයක් ගහලා 2007 එකෙක්ව බෑන් කරපු සින් එක? GTRZ ආපු ගමන් ඒක විසඳලා දැම්මා! ඌ කිව්වා |MadMan| ඇඩ්මීන් නෙමෙයි කියලා. ඒක කියලා විනාඩියකින් වගේ සයිට් එක අප්ඩේටින් කියලා ආව. වෙනදට පැය ගනන් යන අප්ඩේට් එක විනාඩි 5න් වගේ ඉවර උනා! උඹලා හිතන්නෙ මොකද්ද GTRZ අප්ඩේට් කලෙ? මචන්ලා GTRZ කලේ |MadMan| පිස්සු කෙලින නිසා උගේ ඇඩ්මීන් අයින් කරපු එක.
උඹලා දන්නවා නෙ TinTin123 කියන්නෙ පැය 24ම Online පොරක්! ඒත් දැන් ඌ online නැහැ. ඒ උනාට |MadMan| කියන එකා පැය 24ම Online. උගේ පෝස්ට් ටයිම් එක ටිකක් බලපන්!
GTRZ කියන එකම ගෙඩිය පිටින් ගිලින්නෙ නැතුව ටිකක් මොළෙන් හිතපන්!
හැම බම්ප් එකටම $0.25 පේපල් එකට එවනව. බම්ප් දල මට ඊමේල් එක එවන්න

Last edited:

Post 0i. Mage phone eke | mark eka type karanna amarui. ithin mama wena rofile ekak haduwa phone ekata witharak 