Recent content by extremthara

  1. extremthara

    Age and monthly savings

    28i 80i Tution..!
  2. extremthara

    IT/CS/SE Interview Questions , දන්න දේ බෙදාගන්න ...

    :cool: thanks දෙන්නටම.. :) තව ය ඉන්නවනම් දාන්න
  3. extremthara

    IT/CS/SE Interview Questions , දන්න දේ බෙදාගන්න ...

    මතක මොනාහරි කෙටියෙන් දාන්න .. :)
  4. extremthara

    IT/CS/SE Interview Questions , දන්න දේ බෙදාගන්න ...

    IT jobs කරන කට්ටිය මේක පොඩ්ඩක් බලන්න .. ලොකු උදව්ව&a ලංකාවේ IT company එකක job එකක් කරන හෝ internship කරන අය ඉන්නවනම් , ඕගොල්ලෝන්ගෙන් interview එකේදී අහපු ප්‍රශ්න , data structures , algorithms සම්බන්දව හෝ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් පුලුවන්නම් මේ thread එකේ දාන්න , ඔගොල්ලොන්ගේ ඒ අත්දැකීම් අපි...
  5. extremthara

    VIVA ELITE

    BUMP..!
  6. extremthara

    කෙල්ල බොරු කිව්වා

    උබ ඒකිගේ account එකට ලොග් වෙලා උබව offline දාල කියල දැක්කේ වෙලාවේ උබ ඒකිගේ චැට් messages ටිකක් chek කරල බැලුවනම් ඔය සැකයක් නෑනේ... එකී බොරු කියපු එක ඇත්ත මචන් .. ගොඩක් වෙලාවට කෙල්ලෝ නිදහස බලපොරෝත්තු වෙනවා ... සමහරවිට වෙන කොල්ලෙක් එක්ක නිකන් චැට් කරා වෙන්න පුළුවන් එත් එකී තාම ආදරේ උබටනේ ...:) e...
  7. extremthara

    VIVA ELITE

    hitha giya thana maligawane.. :P
  8. extremthara

    VIVA ELITE

    එල , හෙට ටෙස්ට් drive එකක් දාලම කියන්නම්කො මගේ අදහස :nerd::)
  9. extremthara

    VIVA ELITE

    බලමුකෝ , මම කෝකටත් හෙට බලන්න ගිහින්ම deside කරනව , vios ඉතින් brandnew ගන්න baane , මේකේ secondhand මර්කට් එකත් හොද නිසයි මම මේක බැලුවේ :)
  10. extremthara

    VIVA ELITE

    elite එකේ තියෙන්නෙත් ජපන් daihatsu engine එකක් නේද? අනිත් එක ඔකේ මුල් දෙසින් එකත් ජපන් daihatsu මොඩෙල් එකක්ලුනේ
  11. extremthara

    VIVA ELITE

    http://www.elakiri.com/forum/showthread.php?t=1423358 මේකේ තියන ඒවා ඇත්තද මචන්ලා... මේක දක්කමනන් බය හිතෙන්වනේ..
  12. extremthara

    VIVA ELITE

    thanks machan wisthara walata.. elite nathuwa wena gannawanam ithin thiyenne alto or A star thamai.. eth ithin ewa meka tharam hoda naane.. INDIAN ne.. kohoma uanath man UNIMO show room ekata yanwa heta balanna.. dannam hithenne manual ekak gannama thama. :)
  13. extremthara

    VIVA ELITE

    ehema baluwama brandnew gannawanam tiyana option eka meka thama.. auto nathuwa manual balanna ooni.. :) thanks machanla:) thawa wisthara adupaadu ehema danna aya innawanam kiyannaa..
  14. extremthara

    VIVA ELITE

    small kiuwata indian ewata wada athule ida hodai neda meke?? ride eka hodainam echcharai.. :rolleyes: engine troubles ehema kohomada kiyala dannawada??