ඔබත් බ්‍රේන් වොශ් වෙලාද?
සාමාන්‍ය මහජනතාවගේ සියලුම විරෝධයන් නොසලකා හරිමින්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් වරයෙක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ සහෝදරයෙකුද වන, ගෝඨාබය රාජපක්ෂ මහතා, තෝරාගත් විදුහල්පති වරුන්ට සහ වරියන්ට, "සම්මාන කර්නල්" තනතුරු ලබා...