මතක ඇති කුඩා කලෙක සිට මා යන්ත්‍රයක් වැනිය. තරගකාරී අධ්‍යාපනය තුල මා නොදැනුවත්වම පොත් ගුල්ලෙක් වී සිටියෙමි. පසුගිය වසර දෙක තුනේම මා විඳ ඇත්තේ ගානක් සාදා එහි අවසාන පිළිතුර ගැනීමේ රසවින්දනය පමණි. :no: කෙසේ වෙතත් A/L කල පසු ඇතිවූ නිදහස නිසා දෝ මන්ද, දවසක ඇසුන ගීතයක් සමග තර්ක කරන්නට ගියෙමි. එය...