Recent content by fasthelpneed

  1. F

    ජර්මන් ශෙපඩ් සුරතලුන් දෙදෙනෙක් බලාගන්න

    pita palaathakata yanne machan giyama hariyata balaaganna beri wenawa bn ekai denna hithuwe :(
  2. F

    ජර්මන් ශෙපඩ් සුරතලුන් දෙදෙනෙක් බලාගන්න

    ජර්මන් ශෙපඩ් සුරතලුන් දෙදෙනෙක් බලාගන්න මචන්ලා අවුරැද්දක් විතර වෙන ජර්මන් ශෙපඩ් සුරතලුන් දෙදෙනෙක් මගේ ලග ඉන්නවා සත්තු ඇති කරන්න ගොඩක් ආස කරපු කෙනෙක් මන් ඒත් අලුත් ජොබත් එක්ක මොකුත් බෑ හිටපු සුරතල් සත්තු ඔක්කොම දන්න දන්න අයට දුන්නා නිකන් ..ආදරෙන් බලා ගන්න පුලුවන් යාලුවෙක් ඉන්නවා නම් පී එ එම් එකක්...
  3. F

    මගේ බර්ඩ්ලා බලාගන්න පුලුවන්ද?

    මගේ බර්ඩ්ලා බලාගන්න පුලුවන්ද? මචන්ලා මම ඇති කරන ලව් බර්ඩ්ලා 12 දෙනෙක් ඉන්නවා මගේ අලුත් ජොබ් එක පිටපලාතකට ලැබුන නිසා මේ අයව කොලබ අවට හොදින් බලා ගන්න පුලුවන් කෙනෙක්ට දෙන්න කැමතියි..කුරැල්ලන් ඇති කරන්න කැමති යාලුවෙක් ඉන්නවා නම් පී එම් එකක් දාන්න මට