ජර්මන් ශෙපඩ් සුරතලුන් දෙදෙනෙක් බලාගන්න

fasthelpneed

Member
Mar 19, 2014
10
1
0
ජර්මන් ශෙපඩ් සුරතලුන් දෙදෙනෙක් බලාගන්න

මචන්ලා අවුරැද්දක් විතර වෙන ජර්මන් ශෙපඩ් සුරතලුන් දෙදෙනෙක් මගේ ලග ඉන්නවා සත්තු ඇති කරන්න ගොඩක් ආස කරපු කෙනෙක් මන් ඒත් අලුත් ජොබත් එක්ක මොකුත් බෑ හිටපු සුරතල් සත්තු ඔක්කොම දන්න දන්න අයට දුන්නා නිකන් ..ආදරෙන් බලා ගන්න පුලුවන් යාලුවෙක් ඉන්නවා නම් පී එ එම් එකක් දාන්න..ලව් බර්ඩ්ලා කිීප දෙනෙකුත් ඉන්නවා.කොලබ අවටින් යාලුවෙක් හොයන්නේ මන්
 
  • Like
Reactions: aggregate

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කොහොමද බං හිත හදාගෙන පිට කාට හරි දෙන්නේ උඹ :(:(:(:( හදන්න බැරිනම් සත්තුන්ව ගන්න එපා බං :no::no::no::no: උඹට ලොකු දෙයක් නොවුනට ඒක සත්තුන්ට ලොකු දුකක් :baffled::baffled::baffled::baffled::baffled:
 
fasthelpneed

Member
Mar 19, 2014
10
1
0
කොහොමද බං හිත හදාගෙන පිට කාට හරි දෙන්නේ උඹ :(:(:(:( හදන්න බැරිනම් සත්තුන්ව ගන්න එපා බං :no::no::no::no: උඹට ලොකු දෙයක් නොවුනට ඒක සත්තුන්ට ලොකු දුකක් :baffled::baffled::baffled::baffled::baffled:

pita palaathakata yanne machan giyama hariyata balaaganna beri wenawa bn ekai denna hithuwe :(
 
waleryan

Member
Jun 11, 2006
1,266
5
0
shaaaa.... matath job eka hinda mukuth karaganna widihak naa. nattan mang gannawa... inna ekaawath hadanne hena gemak deela..... anyway bau bump :P
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    මම ඉන්නේ රාජගිරියේ අනේ බන් අඅපේ ආච්චි හදපු බල්ලා එයාගේ දුව අරන් ගිහින් අඩනවා හැමදාම
    මට බල්ලෝ හොයන්න බාර දීලා තියෙන්නේ වල් බල්ලෝ හරි කමක් නෑලු
    මාත් අසයි බල්ලෝ හදන්න
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    මම ඉන්නේ රාජගිරියේ අනේ බන් අඅපේ ආච්චි හදපු බල්ලා එයාගේ දුව අරන් ගිහින් අඩනවා හැමදාම
    මට බල්ලෝ හොයන්න බාර දීලා තියෙන්නේ වල් බල්ලෝ හරි කමක් නෑලු
    මාත් අසයි බල්ලෝ හදන්න

    man gawa ekkenek innawa...german shepherd...aurudu 3i april 23 ta...dennada?hbai tikak withra wasai...:baffled::baffled::baffled::baffled:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මචන් මගේ පුතාගෙන් කාලයක් තිස්සේ කරදරේ බලු පැටියෙක් ගෙනල්ල දෙන්න කියල. හොඳ බල්ලෙක් මාර ගණන් නිසා තම ගෙනල්ල දෙන්න බැරි උන. මම කිරුලපන ඉන්නේ පුලුවාන් නම් මට එකෙක් දීපන්. ලොකු උදව්වක්.