Recent content by fdo_pathum

  1. F

    Ram XMP profile අව්ලක්

    BIOS update එකක් ඇවිල්ලා ඒක update කලාම වැඩේ හරි ගියා. Thank you BIOS update එකක් ඇවිල්ලා ඒක update කලාම වැඩේ හරි ගියා. Thank you ------ Post added on 1650164794
  2. F

    Ram XMP profile අව්ලක්

    මං මගේ pc එක build කළේ ගිය සතියේ. එදා Corsair Vengeance LPX DDR4 8GB 3200MHz එක ram එකක් දාලා build කලේ. XMP profile එක enable කලාම කිසිම අව්ලක් නැතුව 3200MHz වලින් වැඩ කලා. අද තවත් ඒ ජාතියෙම ram එකක් ගෙනත් ram එක set කරල on කලහම XMP profile enabled කියලා පෙන්නුවා. හැබැයි 3200MHz කියලා නෙවෙයි...