Ram XMP profile අව්ලක්

fdo_pathum

Member
Apr 11, 2022
2
1
3
මං මගේ pc එක build කළේ ගිය සතියේ. එදා Corsair Vengeance LPX DDR4 8GB 3200MHz එක ram එකක් දාලා build කලේ. XMP profile එක enable කලාම කිසිම අව්ලක් නැතුව 3200MHz වලින් වැඩ කලා. අද තවත් ඒ ජාතියෙම ram එකක් ගෙනත් ram එක set කරල on කලහම XMP profile enabled කියලා පෙන්නුවා. හැබැයි 3200MHz කියලා නෙවෙයි පෙන්නන්නේ. 2166MHz (මතක විදියට). ඒ නිසා මං ආයෙ XMP profile disable කරලා save and exit දුන්නා. Restart වෙද්දි bios වලට ගිහින් ආයෙ XMP profile enable කලා. Save and exit දුන්නම fans off වෙලා ආයෙ on උනාට display ආවෙ නෑ. ටිකකින් ආයෙ fans off වෙලා on උනා. ඒත් display ආවෙ නෑ. ඔහොම 3 පාරක් උනා. මං power button එක ඔබලා shutdown කලා. ආයෙ ටිකකින් on කලහම display ආවා. හැබැයි safe mode.( අර AMI Bios සීන් එක. photo එකක් දාන්නම්) ඒකෙන් auto bios වලට යනවනේ. ආපහු XMP disable කරල restart වෙන්න දුන්නම අව්ලක් නැතුව restart උනා. ටික වෙලාවක් on එකේ තියලා ඊට පස්සේ shutdown කරලා cool වෙන්න තියලා on කරලා bios වලින් xmp enable කලාම ආයෙ අර කලින් වගේම display නැතුව restart වෙන loop එක පටන් ගත්තා.

මේකට හේතුව දන්න කෙනෙක් ඉන්නවද? ඇයි XMP profile on කරන්න බැරි?

(මගෙ motherboard එකේ led 4ක් තියනවා. CPU, Ram, VGA හා Boot. Normal boot එකකදි ඔය 4 පිලිවෙලට check වෙලා තමයි on වෙන්නේ. මොකක්හරි එකක අව්ලක් නම් ඒ අදාල පාට led එක on වෙලාම තියනවා. හැබැයි මේ XMP profile අව්ලෙදි ram එකේ led එක දිගටම on එකේ තියෙන්නෙ නෑ. ඒ උනාට VGA, Boot check වෙනවා කියලා inform කරන led on වෙන්නෙත් නෑ)

My PC specifications👇🏻

Intel i5-11400
Asus prime B560M-A
Corsair LPX DDR4 3200MHz 8GBx2
Corsair 550W psu
WD 500GB HDD
No VGA card
 
  • Like
Reactions: CloudX64

fdo_pathum

Member
Apr 11, 2022
2
1
3
Ram slot keeyak
Thiyeda? 4 k thiye nam 2 slot ekatai 4 slot ekatai ram deka gahanna
BIOS update එකක් ඇවිල්ලා ඒක update කලාම වැඩේ හරි ගියා. Thank you

Update the UEFI system, reset to defaults.
Set RAMs in A2 and B2 slots.
Try enabling XMP and play with settings and see.
Memory QVL does not list the memory you got, Always refer to that before buying for advanced feature sets.
https://www.asus.com/Motherboards-Components/Motherboards/PRIME/PRIME-B560M-A/HelpDesk_QVL_Memory/
BIOS update එකක් ඇවිල්ලා ඒක update කලාම වැඩේ හරි ගියා. Thank you
------ Post added on Apr 17, 2022 at 8:36 AM