1. fdx

    HyperPNL අලුත් ට්‍රේඩින් prop firm එක ඊයේ ලෝන්ච් කලා

    ඔව් ඔව් CHAA80, LAUNH80 කෝඩ් දෙක ට්‍රයි කරන්න
  2. fdx

    HyperPNL අලුත් ට්‍රේඩින් prop firm එක ඊයේ ලෝන්ච් කලා

    translate කර කර තමන් ටයිප් කරන්නේ මොකටද මචං AI තියෙද්දි.. source thread එක තමයි මම link කරලා යටින් දාලා තිබ්බේ.
  3. fdx

    HyperPNL අලුත් ට්‍රේඩින් prop firm එක ඊයේ ලෝන්ච් කලා

    TradingHive Web3 / blockchain transparency claim කරන්න පුළුවන්, but cTrader use කරන නිසා actual trading execution එක centralized. HyperPNL වගේ wallet connect කරලා on-chain DEX එකක direct trade කරන model එකක් නෙමෙයි. Decentralized part එක තියෙන්න පුළුවන් payouts, treasury, smart contract...
  4. fdx

    HyperPNL අලුත් ට්‍රේඩින් prop firm එක ඊයේ ලෝන්ච් කලා

    HyperPNL thread එකේ founder/team side එකෙන් explain කරලා තියෙන්නේ මේක normal centralized prop firm එකක් නෙමෙයි, “fully on-chain prop trading protocol” එකක් කියලා. Business model එක simple විදිහට කියනවා නම්: Traders ලා small fee එකක් pay කරලා funded account/challenge access ගන්නවා. Trades...
  5. fdx

    HyperPNL අලුත් ට්‍රේඩින් prop firm එක ඊයේ ලෝන්ච් කලා

    Telegram එකට ජොයින් වෙන්න. අයින් කරාවි discord link එක. නැත්තම් අලුත් එකක් දාවි
  6. fdx

    HyperPNL අලුත් ට්‍රේඩින් prop firm එක ඊයේ ලෝන්ච් කලා

    ගොඩක් අයට prop firm කිව්වම පොඩි සැකයක් එනවා මුන් payout දෙයිද නැද්ද කියල අපි කොහොම ට්‍රේඩ් කරල ප්‍රොෆිට් කලත්, ඔක්කොම රූල්ස් වලට ගැහුවත්. මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ට් නැතිකම නිසා ට්‍රේඩර්ස් ල ප්‍රොප් ෆර්ම් ගැන බලන්නෙ ඇමුතු විදියට. ඔන්න විසදුමක් ඇවිල්ල තියෙනවා.. ෆොරෙක්ස්, ක්‍රිප්ටො, US stocks...
  7. fdx

    Sri Lanka gets seven proposals for Hambantota oil refinery

    Fun Facts: 1)Grant & shearer Ltd. Lagos is registered as a wholesale commodity trading company and currently reported inactive. Can't even find a website for this. Company details...
  8. fdx

    හරියටම Sync වෙන සබ්ටයිටල්ස්

    VLC is the best!.. VLsub kiyana extension eka daganna VLC ekata, kelinma subtitles tika online search karala list karanawa.. e welawema download karala search karaganna.. sync naththam wena ekka download karaganna. hari lesi https://addons.videolan.org/p/1154045/
  9. fdx

    පාදෙණියගේ නඩු ගාස්තු GMAO එකෙන් ගෙවන්න යනවලු

    කාබනික පොහොර ඉලව්වට පාදෙනියට නඩු දාල තියෙන්නේ. දැන් මිනිහා කියනවා කාබනික පොහොර promote කරන වැඩේ එයාගේ පුද්ගලික මතය නෙවෙයි GMAO එකේ මතයලු. ඒ නිසා නඩු ගාස්තු GMAO එකෙන් ලු ගෙවන්න ඕන. ඉතින් දොස්තරලගෙන් ඔන්න සල්ලි එකතු කරන්න යනවා. ටික කාලෙක ඉදල ඔය කතාව යනවා. දොස්තරලා මේකට විරුද්ධ වෙන්නේ නැත්තේ...
  10. fdx

    Software Engineer සහ ලංකාවේ මිනිස්සු හිතන දේ

    ඕනේ එකෙක් ඕන එකක් කියපන් කියල මම නම් දැන් ගණන් ගන්නේ නැ. මොකද කරන වැඩේ දන්නේ හරියටම තමන්, එකට ලැබෙන පඩිය දන්නෙත් තමන්. අනිත් එවුන් මොන මගුල කිව්වත් දැන් නම් තබෙකට ගණන් ගන්නේ නැ. ;-) හැම එකාම හැම එකම දැනගන්න ඕන කියල එකකුත් නැ. ආතල් එකේ කෝඩ් එකක් කොටාගෙන ඉන්න තියෙන්නේ.
  11. fdx

    WSO2 එකේ දැන් පඩි ගෙවන්නෙ dollar 💲 වලින්ලු

    Salary eka petral walata peg karaganna bari da danne na.. :baffled: