BEN TANNYSON Jan 23, 2010 mamath hodhin akki athi yanthan oya mege friend request aka dhakka ne thanks
thm14 Jan 21, 2010 ලොල් ඔය සම්ප්රදායෙත් තියෙනවා ආණ්ඩුවට කඩෙ යන අයයි, ප්රජාතන්ත්රවාදය රකින්න දගලන අයයි කියලා දෙපිළක් හිහිහි, ඇයි දැන් ඔබතුමී ක්ලාස් එහෙම යන්නෙ , ඉතිං කොහෙද මෙතන කාලෙ කකා ඉන්නෙ? හැබැයි නොකන තරමට හොඳයි
ලොල් ඔය සම්ප්රදායෙත් තියෙනවා ආණ්ඩුවට කඩෙ යන අයයි, ප්රජාතන්ත්රවාදය රකින්න දගලන අයයි කියලා දෙපිළක් හිහිහි, ඇයි දැන් ඔබතුමී ක්ලාස් එහෙම යන්නෙ , ඉතිං කොහෙද මෙතන කාලෙ කකා ඉන්නෙ? හැබැයි නොකන තරමට හොඳයි
thm14 Jan 21, 2010 හිහි එළකිරි එකේ සම්ප්රදාය එක්ක එපැයි යන්න පිට පැන්නොත් ලබන අවුරුද්දෙ වරෙං කියනවනෙ ඒකයි politics හහා සිරා බිසී අෆ්ෆා, එපා වෙලා ඉන්නෙ ඇන්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්.... අපි කිව්වෙ??
හිහි එළකිරි එකේ සම්ප්රදාය එක්ක එපැයි යන්න පිට පැන්නොත් ලබන අවුරුද්දෙ වරෙං කියනවනෙ ඒකයි politics හහා සිරා බිසී අෆ්ෆා, එපා වෙලා ඉන්නෙ ඇන්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්.... අපි කිව්වෙ??
thm14 Jan 21, 2010 සිරාවට මටත් පුළුවන් ටොම් පච අතාරින්න ඒත් ඇත්ත කතා කරන හංසයාගෙ followers ලා නෙ මමනම් මාර බිසී මේ දවස් වල
සිරාවට මටත් පුළුවන් ටොම් පච අතාරින්න ඒත් ඇත්ත කතා කරන හංසයාගෙ followers ලා නෙ මමනම් මාර බිසී මේ දවස් වල