Recent content by file king

  1. F

    තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..

    ඕකුන්ට මොන චන්ද පදනමක්ද බන්. චිට් තිස්ස කියන්නෙ නිකන් නෙමෙයිනෙ. අපි නොදන්න තිස්ස/............ :D:P:P:P
  2. F

    Thissa Koheda = Parajaya

    ඒකනම් ඈත්ත, උබලගෙ කණු රජා දිනයි හීනෙන්/........ :D:D
  3. F

    Thissa Koheda = Parajaya

    අනේද කියන්නෙ බන්, :oo: මූ තමයි U.N.P එක බේද බින්න කලේ.:angry: අපි නොදන්න තිස්ස.:yes:
  4. F

    Thissa Koheda = Parajaya

    තිස්ස ගෑන දන්නෝ දනිති. ඕක තමයි U.N.P පා ගමනට කට්ටිය දාල ගෑහුවෙ මාතරදී.ඕකට වෙන්නෙ ඉතින් බල්ලෙක් වගේ කෑරකෙන්න තමයි :P:P :oo:
  5. F

    තිස්ස අත්තනායක නීචයෙක් වූ හැටි

    තිස්ස අත්තනායක නීචයෙක් වූ හැටි ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.08, ප.ව.3.15) ලංකා ඊ නිව්ස් අද පාන්දර හෙළිදරව් කළ පරිදිම එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පා.ම. ජයන්ත කැටගොඩ නම් දේශපාලන වෘක්ෂ සුනඛයන් දෙදෙනා කිසිදු දේශපාලන හේතු කාරණාවකින් තොරව හුදෙක් කෝටි ගණනක අල්ලස් මුදල් වලට...
  6. F

    අමුඩය ගැන යමක්

    බුම්පි එකක්
  7. F

    මහින්දට Chalenge කල හැකි එකම මිනිසා

    ගෝටාබය කියන්නෙ වෑඩක් කරන මනුස්සයෙක් මචන්,... ඒත්..............:sorry::sorry:
  8. F

    මෙන්න ෆයිල්

    කට්ටිය ඉක්මනට බාගත්තොත් හොදයි :yes::yes: http://necronox.no-ip.info/Videos/ http://dl.justmovie.asia/movie2/?MD හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු.......... :rolleyes::rolleyes: බම්ප් එකක් දාගෙන ගියොත් නාකද \} :P:P
  9. F

    එල්ටීටීඊයේ නැගී එ්මක්

    එල්ටීටීඊයේ නැගී එ්මක් නියත පරාජය දුටු රාජපක්ෂ රෙජීමය වීඅයිපී පුද්ගල ඝාතනයකට කුමන්ත්‍රණය කරයි: එල්ටීටීඊය පිට පැටවීමට යයි: රාත්‍රී මුර සංචාර පොලිසියෙන් ඉවත් කරයි: සියළු තතු හෙළිවේ ජනාධිපතිවරණ සමය තුල රටේ අති විශේෂ පුද්ගලයෙක් (වීඅයිපී) හෝ පිරිසක් ඝාතනය කොට එය එල්ටීටීඊයේ නැගී එ්මක් ලෙස...