මහින්දට Chalenge කල හැකි එකම මිනිසා

ufo200

Member
Oct 29, 2014
70
8
0
මහින්දට Chalenge කල හැකි එකම මිනිසා

මේ චන්දෙත් මහින්ද අනිවාර්යෙන්ම දිනනවා... ඒකන්තයි.

ඔහු පරාද කල හැක්කේ මොහු පොදු අපේක්ශක උනොත් පමනයි.


IMG_9782.jpg.JPEG


හා නැද්ද?
 

file king

Member
Dec 2, 2014
10
2
0
ගෝටාබය කියන්නෙ වෑඩක් කරන මනුස්සයෙක් මචන්,... ඒත්..............:sorry::sorry:
 

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    නොදකින් බන් සන්ධානේ මෙච්චර බංකොලොත් වෙලාද? ලැජ්ජයි බන් උඹලා ගැන. :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ චන්දෙත් මහින්ද අනිවාර්යෙන්ම දිනනවා... ඒකන්තයි.

    ඔහු පරාද කල හැක්කේ මොහු පොදු අපේක්ශක උනොත් පමනයි.


    IMG_9782.jpg.JPEG


    හා නැද්ද?

    නැහැ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තොට වඩා සියගුනයක් හොදට මට ඔය වැඩෙ කරන්න පුලුවන් මාව ගනින් දෙන්නම් MY3 දුවන්න
    මූට මුකුත් කියන්නෙ නැහැ මූත් පනිද කියල ශුවර් නැති නිසා