එලකිරි මචංලා දන්නව ඇති ඩොලර් ප්‍රශ්නෙ නිසා ඩොලර් රේට් එක වැඩි වෙන නිසා දවසින් දවස හැම පැත්තෙන්ම බඩේ පාර.
ඉගෙන ගන්න අයට සමහර විභාග වලට ගෙවන්න බැහැ මොන ලියවිල්ල පෙන්නුවත් ගෙවන්න බැහැ බැංකු වලින් බර බරේ
වෙබ් සයිට් හදන අයට හොස්ටින් ඩොමේන් ගන්න ගියාම කස්ටමර්ට කිව්ව ගාන නෙවෙයි ඊලග දවසෙ ඩොලර් එක වැඩි...