දැන්නම් මතක නෑ බන් කොච්චර ඇහුවද කියල. 7-8 වගේ පෙන්නුවද කොහෙද පොඩිම අකුරු 2කුත් පෙන්නුවා. පලවෙනි පාර ගත්තෙ නුගේගොඩින් ඒ කාලෙනම් එච්චර බැලුවෙත් නෑ එතනින්. මගෙ දුර තමයි අව්ල ලොකු ඒවානම් පේනවා චුටිම ඒවා තමි පේන්නෙ නැත්තෙ.
ඊළග පාර නම් කන්නාඩි දෙක දාන්නම වෙන පාටක් තියෙන්නෙ. එතකොට ඉතින් license එකේ...