Recent content by Fixed Deposit

  1. F

    මැරෙන දවස - ?

    උඔ මැරෙනකොට උඔගේ චුති චිත්තය කොහොම වෙයිද දන්නෙ නැ,උඔගේ ඉලඟ උප්පත්තිය සිද්ධ වෙන්න චුති චිත්තය හැඩගැහිලා තියන විදියට,එතකොට උඔ ශුවර් පෙරේත ලෝකයේ.
  2. F

    මැරෙන දවස - ?

    යම් පුද්ගලයෙක් හෙට දවස ගැන දැනගතොත් අද දවස හරියට ගත කරන්නෙ නැ එක 99% හරි,මිනිස්සු අද වැඩ කරන්නෙ හෙට දවස ගැන බලාපොරොත්තුවෙන්,නමුත් දවසක හෙට හෝ එ ආසන්න දිනයක් ගැන නැත්තන් මැරෙන දවස ගැන දැනගතොත් මිනිස්සු කම්මැලියෝ ටිකක් වෙනවා,A/L කරන ළමයෙකුට කිව්වොත් උඔ තව අවුරුදු දෙකකින් කොහොමත් මැරෙනවා කියලා එ...
  3. F

    අපි Fixed Deposit ගැන කතා කරමු !!

    ehema puluwan ewath thiyanawa neda,mama nam hariyatama danne na
  4. F

    අපි Fixed Deposit ගැන කතා කරමු !!

    thx a lot bro :) sampath siyapatha eke 1000000 dammoth 3 months return eka 115000 neda
  5. F

    අපි Fixed Deposit ගැන කතා කරමු !!

    thx bro,e kiyanne 1000000 dammoth per month hambawenne 12500 neda
  6. F

    අපි Fixed Deposit ගැන කතා කරමු !!

    insurance companies wala interest eka wadi neda ? ewage FD ekak dana eka gana mokada kattiya hithanne ???
  7. F

    අපි Fixed Deposit ගැන කතා කරමු !!

    කාගේ ගාව හරි බැංකු සහ ඉන්ශුවරන්ස් ආයතන හැම එකකම පොලි අනුපාතය තියනවා නම් මෙතන පල කරන්න කියල ඉල්ලා සිටිනවා-ස්තුති.
  8. F

    අපි Fixed Deposit ගැන කතා කරමු !!

    අපි Fixed Deposit ගැන කතා කරමු !! ඔයාල දාල තියන Fixed Deposit එක ගැන කියන්න,මාසික පොලිය ගැනත් කියන්න,අපි එ ගැන හැම දෙයක්ම මෙතන කතා කරමු,ගොඩක් අයට වැදගත් වෙයි. අයොජනය කරලා තියන ආයතනය,පොලිය සහ පොලි අනුපාතය සඳහන් කරන්න. Fixed Deposit දානවා නම් ඔයලට අනුව හොඳම ආයතනයත් සඳහන් කරන්න.