Recent content by foolishcitizen

  1. F

    සයිටම්_ප්‍රශ්ණය

    ලංකාවෙ සකල ජනී ජනයා මොන field එකේ හිටියත් කුහකයි. හොරකම් කරනවා. බොරු කියනවා. සුලු පිරිසක් ඉන්නව එහෙම නැති (කොට නිහාල් වගේ). කණගාටුවෙන් වුනත් කියන්න තියෙන ඇත්ත මේකයි. ඒත් කුහක කමට කියමු... ඒකෙ ප්‍රශ්නයක් නෑ නේද? හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලල එච්චර වැඩක් නෑ.
  2. F

    ඇයි අපිට මෙහෙම උනේ?

    සරමට කොහෙද බං හිර.. නිකන් ඉන්නව හැබැයි මගුල් ගෙදර මට විතරයි ඉන්න වෙන්නෙ :no:
  3. F

    දොස්තර කෙනෙක්

    පත්තරේ තියෙනවා මංගල කිංකිණි බලපං.. හැබැයි හොයන්නෙ දොස්තර ඉංජිනේරු ලෝයර් තමා... උඹල වගේ මේසන් බාස් ල ට බෑ :no::no:
  4. F

    සුමුදු Linux - Make your own Linux ISO

    මේක නම් එච්චර වැඩක් නෑ බං :no:
  5. F

    ඇයි අපිට මෙහෙම උනේ?

    කසාදෙ දවසේ නිළමෙ ඇඳුම අඳින්නෙත් මෝඩයො.. ඕකට පේ වෙලා තව ඔච්චර වැදගත් දවසක අම්බානෙට හිරවෙලා ඉන්න ඕන ද? යකෝ මම නම් සරම අඳින්නෙ
  6. F

    ස්ට්‍රයික් - ලී ක්වාන් යූ

    හිටපන් දියසේන කුමාරය එනක්න :frown:
  7. F

    සයිටම්_ප්‍රශ්ණය

    Research වල PhD වල තත්වය තමා ප්‍රශ්නෙ! පිලිඵිනෙ ගියත් ඉන්දියාවෙ ගියත් PhD අරන් එන්න පුලුවන්. ලංකාවෙත් ලක්ෂ් 22 වගේ වියදම් කලා නම් UGC approved PhD එකක් නිකන් සල්ලි වලටම ගන්න පුලුවන්
  8. F

    සයිටම්_ප්‍රශ්ණය

    ඔය ලෝකය අධ්‍යනය කරන අය පබ්ලිෂ් කරපු පර්යේෂණ පත්‍රිකා ටිකක් මට එවන්න බලන්න (ලංකාවෙ ඉන්දියාවෙ අප්‍රිකාවෙ ජර්නල් වල දාපුව නෙවේ... copy-paste ඒවා නෙවේ(මොරටුවේ copy paste එකක් ඕනෙ නම් එවන්නම් මම))
  9. F

    සයිටම්_ප්‍රශ්ණය

    අපෝ නැහැ බං.. :no::no::no:
  10. F

    සයිටම්_ප්‍රශ්ණය

    ඔව් නේද? දැනටත් රජයේ පීඨ වලත් ආචාර්ය අවුලක් නෑනෙ. ඔයා කතාකරන්නෙ කොළඹ කරාපිටිය ගැන හිතාගෙන :no:
  11. F

    සයිටම්_ප්‍රශ්ණය

    දැනුම නිර්මාණය නම් ලංකාවෙ වෙන්නෙ නෑ! කැම්පස් ගියපු අයම දන්නවා කී දෙනෙක් ලෝකය අධ්‍යයන කර කර ඉන්නවද කියල :P එහෙම මිනිස්සු ඒවට පහසුකම් තියෙන පිටරට විශ්ව විද්‍යාල වල ගිහින් ඉන්නෙ. ලංකාවෙ විශ්ව විද්‍යාල තියෙන්නෙත් ළමයින් ට උගන්නලා උපාධි දෙන්න විතරයි. :nerd: උගන්නන්න පැය 3ක් කිව්වට ආචාර්ය වරයෙක්ගෙ...
  12. F

    මිටි උණාට වැඩකාරයෝ - ලෝකෙ හොල්ලපු මිට්ටෝ

    මම නම් 5යි 8යි උසත් නෑ මිටිත් නෑ :rolleyes:
  13. F

    මිටි උණාට වැඩකාරයෝ - ලෝකෙ හොල්ලපු මිට්ටෝ

    කඩෙන් ලෝක ගෝලයක් අරන් හොඳට හොල්ලපන් :rolleyes:
  14. F

    සයිටම්_ප්‍රශ්ණය

    මං උඹ එක්ක තර්ක කළේ වෙන හේතුවකට :P වෙලාවකට මම එකඟ නැති පැති අරගෙනත් තර්ක කරනව.. තර්ක කරන එකේ තියන මෙව්ව එකට
  15. F

    මිටි උණාට වැඩකාරයෝ - ලෝකෙ හොල්ලපු මිට්ටෝ

    කඩෙන් ලෝක ගෝලයක් අරන් හොඳට හොල්ලපන් :rolleyes: