මිටි උණාට වැඩකාරයෝ - ලෝකෙ හොල්ලපු මිට්ටෝ
සමහරු කොටයි නේ. ඒ ගැන දුක් වෙවී ඉන්නෙ. මේ ඒ අය චියර් අප් කරල ගන්නයි පොඩි දැනුමක් දෙන්නයි උත්සාහයක්
බලන්න අපි හොඳින් දන්න ලෝකෙම හොල්ලපු කොට චරිත
Genghis Khan - ආසියාවෙ යුරෝපෙ හොල්ලල ලෝකෙ ලොකුම අධිරාජ්‍යය ගොඩනගපු මෙයාගෙ උස අඩි 5යි. මෙයා කොච්චර වලත්තයද කියනවනම් අද ලෝකේ හැම 250න් එක්කෙනෙක් ට ම මෙයාට නෑදෑකමක් තියෙනවා
Prince - මේ ළඟදි මියගියපු සංගීත කේෂත්රය හොල්ලපු ගායකයෙක්. Grammy awards 7 ක් සමග මියුසික් ඇල්බම් මිලියන 100ක් විකුණපු මෙයාගෙ උස අඩි 5යි අඟල් 2යි
Andrew Carnegie - ඇමරිකාවෙ හිටපු ලොකුම ධනපතියෙක්. මෙයාගෙ වත්කම අද සල්ලි වලින් නම් ඩොලර් බිලියන 300ට කිට්ටුයි (බිල් ගේට්ස් කැලේ) උස අඩි 5යි අඟල් 2යි
Yuri Gagarin - අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා . උස අඩි 5යි අඟල් 2යි
Muggsy Bogues - අඩි 7 අය සෙල්ලම් කරන ඇමරිකන් බාස්කට් බෝල් වල අවුරුදු 14ක් වැඩ පෙන්නපු උස අඩි 5යි අඟල් 3කක කොල්ලෙක්
Ludwig van Beethoven - බීතෝෆන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ? උස අඩි 5යි අඟල් 3යි.
Pablo Picasso - පිකාසෝ ගැනත් මොනව කියන්නද? උස අඩි 5යි අඟල් 3යි.
Mahatma Gandhi - උස අඩි 5යි අඟල් 4යි.
Napoleon Boneparte - අවුරුදු 10ක් යන්න කලින් යුරොපයයේ වැඩි කොටසක් අල්ලපු නැපෝලියන් ගෙ උස අඩි 5යි අඟල් 6යි.
අරවින්ද ද සිල්වා - ඔ්නම පන්දු යවන්නෙකුට බය නැතුව පහර දීපු... සතාසිවම් ට පස්සෙ ලංකාවෙ බිහිවුණ අලංකාරතම පිතිකරු. උස අඩි 5යි අඟල් 3යි
අන්තර්ජාලය සහ මතක පොත ඇසුරිනි