Recent content by FordMustang

  1. FordMustang

    ප්‍රයිවට් බස් චණ්ඩි

    පව් වැඩේ. දැන් ඉස්පිරිතාල, උසාවි ගානෙ යන්න ඕන. ජොබ් එක කරගන්නත් නෑ. බස් කාරයගෙන් මරන තර්ජන. මේ ප්‍රශ්න හැම එකකටම හේතුව රටේ දුප්පත්කම. ඔය බස් ඩ්‍රයිවර්ල කොන්දොස්තරල දවසෙ කුලියට වැඩ කරන්නෙ. උන්ට ටාගට් තියෙනව කවර් කරන්න. ඔය බස් ආණ්ඩුවට ගන්න ගියොත් බස් වල ලීසින් එකත් ආණ්ඩුවට ගෙවන්න වෙනව. ආණ්ඩුවට...
  2. FordMustang

    රනිල් පරණ සෙල්ලම පටන්ගෙන වගේ

    දේශපාලකයො හැමෝම ඔය වගේ තමයි , හොදයි කියන්න පුලුවන් එකෙක් නෑ මටනන්. මතකනෙ තෙල්/gas පෝලින් , බෙහෙත් ගේන්න ඩොලර් නැතිව හිටපු කාලෙ ලන්කාවට ඩොලර් එවන්න එපා කිව්ව.
  3. FordMustang

    laptop keyboard issue

    Oya model 1 tikak paranai neda? keyboard 1 replace karanna weida danne na.
  4. FordMustang

    මගෙ අත දිගු කළ - හැකි හැම තැනදී ඔබ අත මා - දුරකින් තිබුණා

    ජීවිතයේ එක්තරා යුගයක නිරතුරු මුවග රැදුනු සින්දුවක්. ... අතීතයට ගියා එක පාරම 'මගෙ අත දිගු කළ - හැකි හැම තැනදී ඔබ අත මා - දුරකින් තිබුණා' කිව්වම :yes:
  5. FordMustang

    gov service wala unwa...

    ගම්මන්පිලටත් කලින් රහස් වාර්තා වගයක් ලැබිල තිබුන නේද? අනේ මන්ද.
  6. FordMustang

    ජවිපෙ ලංවිම වෘත්තිය සමිතිය නත්තල් බෝනස් ඉල්ලයි.පසුගිය ආන්ඩුව ලබා නොදුන් දේ දීමට මාලිමා අන්ඩුව සැරසෙයි.. Thanks KD‼️.

    Good. Good. මේව වෙන්න ඕන දේවල්, කාන්චනල ඇප නැතිව පැරදුනෙත් සේවක අයිතිවාසිකම් කපන්න ගිහින් තමයි.
  7. FordMustang

    IVF කරාම හරියනවද

    Oyage wisthara Me wage groups wala share karanna. https://web.facebook.com/groups/1523633414746990 https://web.facebook.com/groups/105277591529184
  8. FordMustang

    i5 4th Gen PC

    voltage fluctuation 1 thienakota ssd ikmanata yanawa kiyanawa neda? Lanka we samahara area wala oya case 1 tienawa.
  9. FordMustang

    මේ ලංකාවේ airport එක ඇතුලේ , පිට කොටුව හොඳයි මීට වඩා , අනිවා අලුත් ආණ්ඩුවට කරනවා නම් වැඩ

    මැලේශියාවෙ airport එකෙන් එලියට එනකොටත් මේ වගේ taxi කාක්කො ඉන්නව එහෙ බස් තිබුනට. වැදගත් විදියට හොටෙල් එකට යන්න ඕන නන්, airport එක ඇතුලෙම taxi services , pickme , uber තියෙනව. අපි රට ගිහින් එනකොටත් pickme wheel එකක් හරි දාගෙන ගෙදර යන්නෙ. වැකේශන් එන මිනිස්සුන්ට ත්‍රීවීල් එකක වත් යන්න සල්ලි...