Recent content by ForexGuru

  1. F

    මට මේ මාසේ ඇතුලත Passport එක ගන්න ඕන. මං මොකද්ද කරන්න ඕනේ? :(:(:(

    thanks machan. machan mata meka ape company eken free Hambuna tour ekak. eyala me mase witharai e offere eka denne. ithin mata e wage dekata urgent kiyala proof ekak pennanna puluwanda ban?
  2. F

    මට මේ මාසේ ඇතුලත Passport එක ගන්න ඕන. මං මොකද්ද කරන්න ඕනේ? :(:(:(

    මට මේ මාසේ ඇතුලත Passport එක ගන්න ඕන. මොකද්ද මම කරන්න ඕන? ඔන්ලයින් ගන්න පුලුවන්ද? නැත්තම් බත්තරමුල්ලට ගිහින් ගන්න පුලුවන්ද? එහෙම යනවනම් කීයටද යන්න ඕන? මොනවද ගෙනියන්න ඕන කියල විස්තර ටිකක් කියනවද දන්න කෙනෙක් :(:(:(
  3. F

    Samsung Galaxy M01 Core Phone එක (2GB version) හොදයිද?

    ඕකේ ලෙඩ වැඩියි. Overheat වෙලා off වෙනවා සමහර වෙලාවට. M02 එකක් ගන්න. 19500/- 2gb ram. 3gb-22000/- ඔනිනම් කියන්න බඩු තියෙනවා. 1 year Softlogic warranty
  4. F

    Durable mobile phone

    Oppo f19 best
  5. F

    ලිංගික අවයව වලට කියන නම් මොනවද?

    Penis : කුරුංගොයියා
  6. F

    මහරගම ෆෝන් ශොප්

    52500/- Microtec Digital Zone - Kottawa
  7. F

    Wedding එකට අරක්කු උවමනායි

    සල්ලි ප්‍රශ්න නිසා බන් අඩුවට හොයන්නේ. නැත්තම් කෙලින්ම බාර් එකෙන් ගන්නවනේ. බෝතල් 25ක් කියන්නේ බර ගානක් 😥
  8. F

    නාන කාමරේ Full Teledrama එක තියෙන කෙනෙක් දෙන්න

    machan mata TV eken balanna ona. VIU eken download karanna widihak nene :no:
  9. F

    නාන කාමරේ Full Teledrama එක තියෙන කෙනෙක් දෙන්න

    Machan eken download karaganna widihak nedda? TV eke balanna ona :no:
  10. F

    නාන කාමරේ Full Teledrama එක තියෙන කෙනෙක් දෙන්න

    නාන කාමරේ Full Teledrama එක තියෙන කෙනෙක් දෙන්න නාන කාමරේ Full Teledrama එක තියෙන කෙනෙක් දෙන්න.. පලවෙනි එපිසෝඩ් 4 තියෙනවා. අනිත් ටික තමයි නැත්තෙ.. තියෙන කෙනෙක් දෙන්න. :confused::no::no:
  11. F

    LASIK eye Surgery එක කරපු අය ඉන්නවද.?

    wisthara nadda eyage? dan thathwe kohomada kiyala denaganna :no:
  12. F

    LASIK eye Surgery එක කරපු අය ඉන්නවද.?

    LASIK eye Surgery එක කරපු අය ඉන්නවද.? කරපු අය ඉන්නවනම් විස්තර ටිකක් දාන්න.. සාර්ථකද අසර්තකද ? මොකද දැන් තත්වේ කියල.. පුලුවන්නම් දුරකත අංකයකුත් දෙන්න. විස්තර ටිකක් දැනගන්න ඕන. :love::love::love::love: