Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by forgotguy
Members
forgotguy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
F
හිතට මාර දුකයි කොල්ලනේ.
comment daapu hamotama big thanks :)
forgotguy
Post #105
Jan 19, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
මචංලා උබලට ගොඩක් තෑන්කස් මේකට රිප්ලයි කරාට. මේ ත්‍රෙඩ් එකෙන් මගේ හිතේ තියෙන දේවල් ගොඩක් කියල දැම්ම. මේව හිතේ තියන් ඉන්න හරිම අමාරුයි. මේව යාලුවොන්ට කියන්න ගියොත් උන් මං ගැන මොනව හිතයිද :rofl: අනික මාව වැරදියට ජජ් කරන්න ඉඩ තියෙනව. ඇත්තටම මචං හිතට මාර සැහැල්ලුවක් දැනෙනව දැන්. මේ කේස් එක තියෙන...
forgotguy
Post #74
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
අපෝ එහෙම අයනම් මම ආශ්‍රය කරන්නෑ මචං. ඊට වඩා තනියම ඉන්න එක ඇගට ගුනයි. අවුල තියෙන්නේ මම සෙට් වෙන්න කැමති අය මට අකමැති එක. :baffled:
forgotguy
Post #72
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
උබට සමහර විට නංගිල, අක්කල, අයියල,මල්ලිල ඇති. :D මමත් එහෙමටම කියල හිතන්නෑ බන්. ඒත් සමහර වෙලාවට මොකක්දෝ අඩුවක් දැනෙනව, රෑට විශේෂයෙන්. ඩේටයම් එකේනම් ඕව ගැන ගානක් නෑ. බල්ලෙක් ඉන්නව මචං මම ඌට ගොඩක් ආදරෙයි. :D
forgotguy
Post #71
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
මගේ හිතට වැදිච්ච කොට් එකක්.
forgotguy
Post #70
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
මම gay නෙමේ බන්. අපෝ එහෙම චාටර් විදියට යාලුවො කියල උනත් පස්සෙන් යන්නෑ බන්. උන් මාව ආශ්‍රය කරන්න, කතා කරන්න වැඩිය කමැති නෑ වගේ දැනන ගමන් මමත් අයින් වෙනව. සමහර උන් හිටපු ගමන් දැක්කම හොන් එකක් ගහන් ගියත් අවුරුදු ගානකින් කොල් එකක් වත් උන් දීලත් නෑ මම දීලත් නෑ එහෙම සෙකන්ඩ් වෙන්න යනනෙත් නෑ මම. හැබැයි...
forgotguy
Post #67
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
ඔව් අනිවාර්යෙන්ම එහෙම එකක් ඇති, මටත් හිතාගන්න බෑ මොකක්ද කියල. මම ගොඩක් කතා කරනව වැඩියි කියල නම් හිතෙනව සමහර වෙලාවට. ඒක කොන්ට්‍රෝල් කරගන්න හරි අමාරුයි මටම අමතක වෙනව. හැබැයි එහෙම කතා කරන්නේ හොඳට දන්න අදුරන අය එක්ක විතරයි. :D
forgotguy
Post #63
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
තෑන්ක්ස් බන්. එහෙම චාටර් ගති නෑ මචං මගේ. අපි ගොඩක් කතා කරන්නේ ස්පොට්, කෙල්ලො, පොලිටික්ස් වගේ දේවල් බන්, තව වාහන ගැන, බයික් ගැන එහෙම :D හැබැයි මගේ වාහනේ මම කාටවත් දෙන්නෑ ඒකත් හේතුවක් වෙලාද දන්නෑ :D
forgotguy
Post #59
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
ඔව් බන් ඔය අවුලත් මගේ තියෙනව මොකෙක් හරි කතා කරන්න සෙට් උනොත් ලේසියෙන් අරින්නෑ. :D උන්ටත් එපාවෙනව ඇති :D
forgotguy
Post #56
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
මට එහෙමයි කියල ලඟ කීපදෙනෙක්වත් නෑ බන් :baffled: මම කතා කරල මචං කොහොමද ඇහුවොත් ඇරෙන්න උන් නිකමට කොල් එකක්වත් දෙන්නෑ. උදව්වක් ඕන උනොත් ඇරෙන්. :rolleyes: අනිත් හැම දේම නම් උබ කියල තියෙනව හරි. :D
forgotguy
Post #54
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
සමාජෙට නම් කිසිම බයක් නෑ බන්. සමහර කොල්ලන්ට වෙනුවෙන් මම කෙල්ලොන්ගෙන් කැමැත්ත අහල උදව් කරල සෙට් කරල දීල තියෙනව. මට තාම එකෙක්වත් කැමති නැති උනාට. මම ගොඩක් ටෝකටිව් ෆ්‍රෙන්ඩි කෙනෙක් ගොඩක් අය එක්ක. හැබැයි ලොකු සීන් පෙන්නන් ඉන්න උන්ව නම් සත පහකට ගනන් ගන්නෑ. ෆස්ට් මූ එක උන්ම කරන කන් කෙයා කරන්නෑ...
forgotguy
Post #53
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
එළ මචං. මමත්දැන් ගොඩක් හිත හදාගන්නේ. මම කියනව මටම උබට අයිති තනියම ඉන්න සෝ ඒනිසා එහෙම හිටපන් කියල. ඒත් රෑට ටිකක් හිත ඩවුන් යනව. දවල්ට නම් අවුලක් නෑ :D කෙල්ලො නම් බැහැ කියන්නේ මම හෙන ගැහුව වගේ එක සැරේටම අහන හින්දද දන්නෑ. ටිකෙන් ටික රිලේෂන්ෂිප් එකක් ගොඩනගන්න මට ඉවසුමක් නෑ ගොඩක් වෙලාවට. හිතට සෙට්...
forgotguy
Post #52
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
මම බීච් යනව බන්. ඒත් ටිකක් වෙලා බලන් ඉඳල එනව ආතල් එකක් නෑ බන් තනියම. එක එක තැන්වලත් ඇවිදින්නැත්තෙම නෑ බන්. :D
forgotguy
Post #48
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
තෑන්ක්ස් මචං මම කියවන්නම් ඩවුන් කරන්. මමනම් එහෙම වලියට යන කෙනෙක් නෙමේ බන්. ගොඩක් මගේ යාලුවො මට නරක විදියට කතා කරන්නෑ හොඳට කතා කරනව. අවුල තියෙන්නේ උන් කැමති නෑ මම ලගින් ආශ්‍රය කරන්න. උබ වගේ මත් අවුරුදු ගනන් ෆොන් කෝල් එකක්වත් නොදී ඉදල තියෙනව සමහර යාලුවොන්ට. :D
forgotguy
Post #45
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
F
හිතට මාර දුකයි කොල්ලනේ.
උබල කියන කතාව ඇත්ත මචංලා. ඒත් මට සහෝදර සහෝදරියක් වත් නෑනේ බන්. එහෙම කෙනෙක්වත් හිටියනම් කොච්චර දෙයක්ද. මට මාර පුදුමයි බන් සමහර උන්ට උනක්, හෙම්බිරිස්සාවක් හැදුනත් 100ක් විතර පිරෙනව. ඒත් මට එහෙම නෑ බන්. පිරිවර සම්පත්තිය ලබල නෑ වගේ. :sorry: තනියම ඉන්න එකේ වාසි තියෙනව බන්. ඒත් වෙන උන් යාලුවොත්...
forgotguy
Post #44
Jan 18, 2016
Forum:
ElaKiri Talk!
Top
Bottom