Recent content by Fox.Mulder

  1. F

    Love case 1k. Help me

    මාසයක් විතර? මාසයක් විතර උඹලා කතා කරන්නෙ නැතුව හිටියනම්, ඒක කෙල්ලට ප්‍රශ්නයකුත් නෙවෙයිනම්, ඇත්තටම උඹලා අතර සම්බන්ධයක් නෑ. කෙල්ලට ප්‍රශ්නයක් තියනවාද, වෙන කොල්ලෙක් ඉන්නවාද කියල මං දන්නෙ නෑ. නමුත් මං උඹ උනානම් ඕක එහෙම්ම නතර වෙන්න දීලා මගේ වැඩක් බලාගන්නවා.