උඹ මෙච්චර කාලයක් හෝම් පේජ් එකෙන්ද අලුත් ත්‍රේඩ් බැලුවෙ..
නෙදකිං වේසි.. අහන්නත් දෙයක්ද එහෙම වෙන එක.. හෝම් පේජ් එකේ ත්‍රේඩ් එකේ Title එකෙන් බාගයයි පෙන්නන්නෙ.. සිංහලෙන් දැම්මොත්..
යකෝ UserCP එක ගාව තියෙනව පේනවද New Post කියලා එකක්.. අන්න ඒක ක්ලික් කරපං.. ඒකෙ තමයි අලුතින් දාපු, අප්ඩේට් වෙන ත්‍රේඩ් ඔක්කොම තියෙන්නෙ.. නෙදකිං තෝ..