මේක මගේ යාලුවෙක්ට වෙච්ච පට්ට චාටර් වැඩක්...... :eek:
මේක උනේ අපේ faculty එකේ .....
එදා අපිට practical exam එකක් තිබුණා......
ඕකට කට්ටියව මුලින්ම hall එකකට දානවා ඊට පස්සේ එක සැරෙකට 40 දෙනා ගානේ group විදිහට තමයි ගන්නේ .....
එක සෙට් එකකට ඉවර වෙන්න පැයක් විතර යනවා... :confused::confused...