"ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයෙහි රැඳේ..."
"හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගේ බොළඳ වෙලා..."
"මට කඳුළු එන්න කලියෙන් මා දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න..."
"මහ මන්දිරයකට වඩා ඔබේ පැළට මං ආසයි එය තැනුවේ මා වෙනුවෙන් නම්...
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මං ආසයි ඔබ...