Recent content by FreeZingHeart

  1. FreeZingHeart

    පුටීන්ගේ අපූරු වැඩ - Real Life Action Hero

    සෝවියට් දේශේ ආමි එක ට්‍රේන් කරලා තියෙන්නෙ ඔහොම යන්නලු අනිත් ලොකු ලොකු තනතුරු වල ඉන්න උනුත් ඔහොමලු ඇවිදින්නේ;)
  2. FreeZingHeart

    Cohabitation නොහොත් Living Together

    අපේ ගෙදරත් ඔහොම කපල් එකක් Rent හිටියා මචන් පස්සේ අම්මට සැක හිතිලා උන්ගේ විවාහ සහතිකේ ඉල්ලුවා පස්සේ උන් දෙන්න ගියා බන් අපෙ අම්මලටත් වැඳලා පව් උන් දෙන්නා නම් :(
  3. FreeZingHeart

    වතුර යටයි වතුරෙන් උඩයි captured in one photo

    ඕක මචන් කරන්නේ GoPro කැමරාවට Waterproof කවර් එකක් දාලා ඕවා පට්ට ගනන් නිසා විදුරු ටැන්කියට කැමරාවක් දාලා වතුර යටට පොඩ්ඩක් ඇදලා ෆොටෝ ගත්තා නම් ලාභයි
  4. FreeZingHeart

    මිරිකුවම පත්තු වෙන වල්ලක්

    මිරිකුවම පත්තු වෙන වල්ලක් මේකේ සීන් එක මචන් මේ වගේ දෙයක් දැක්කම පිටිපස්සෙන් එන වාහනේ ඩ්‍රයිවර්ට පට ගාලා මූව මීටර් වෙනවලු ඒක නිසාලු මෙහෙම හැදුවේ රෙප් එකක් දාන් පලයන් මචන් :)
  5. FreeZingHeart

    වන සත්තු නගරයට ඇවිත්

    ආතල් බන් සමහර උන්
  6. FreeZingHeart

    වතුර යටයි වතුරෙන් උඩයි captured in one photo

    වතුර යටයි වතුරෙන් උඩයි captured in one photo රෙප් එකක් දාන් පලයන්
  7. FreeZingHeart

    මේක අප් ආර්ටිස්ට් කෙනෙක්ගේ පට්ට body arts

    මේක අප් ආර්ටිස්ට් කෙනෙක්ගේ පට්ට body arts මේවා අඳින තරඟ ලංකවෙත් තියෙනවා හැබැයි මෙච්චර පට්ට ඒවා නම් මම දැකලා නැහැ මේවා එකක අඳින්න පැය 5ක් 10ක් යනවා මේවා අඳින්නේ මෙන්න මේකකින් රෙප් එකක් දාන් පලයන් ඇඬුනා නම් ;)
  8. FreeZingHeart

    මේ මගෙ දවසේ ලාභය.8500 usd

    දැන් මචන් උඹ ඕක පස්සේ එළවලා හැම තැනම දාන්න ගියොත් උඹගේ කාලෙමයි නාස්ති වෙන්නෙ මචන් ඒක නිසා හොඳ ටයිටල් එකක් දාලා සම්පූර්ණ කතාවම එළකිරි එකේ දාපන් පැය 2ක් 3ක් යද්දි විස්තරේ ඉන්ඩෙක්ස් වෙනවා ගූගල් එකෙ පස්සේ වෙන උන්ටත් ඕක පේනවා පස්සේ උබට වෙන මොකක් හරි හොඳ සයිට් එකක් ෆොරෙක්ස් කරන්න තියෙන්නෙ :)
  9. FreeZingHeart

    Cohabitation නොහොත් Living Together

    ලංකාවෙත් ඕන තරම් උන් ඔහොම ඉන්නවා මචන් ;)
  10. FreeZingHeart

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    බැංකුවට විත්ඩ්‍රා කරන්න 5min?
  11. FreeZingHeart

    microworkers එක කරන අය එන්න

    PR3 සයිට් එකක් ගනින් මචන් $80 කට විතර
  12. FreeZingHeart

    ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

    මම වොරන්ටි ගැන විතරයි මචන් කිව්වේ :)
  13. FreeZingHeart

    Small~පොලු

    උඹ වෙන උන්ගේ පොලු ගැන සෑහෙන්න දන්නවා නෙ බන් කොලු මසාජ් පාලර් එකක්ද කරන්නෙ? :lol:
  14. FreeZingHeart

    ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

    සැම්සුන්ග් / සෝනිත් වොරන්ටි නැති වෙනවා agent නැතුව වෙන එකෙක් ගාවට ගියොත්