Recent content by Frodo baggins

  1. Frodo baggins

    SE Salary

    ඔව් දැන් ඕන තරම් IT ය ඉන්නවා..එත් හරියට වැඩක් කරන ය අඩුයි..ගොඩක් ඉන්නේ කරන්නම් වාලේ අය :dull:
  2. Frodo baggins

    SE Salary

    avurudu 03 den denne 65k vage :P
  3. Frodo baggins

    Company Tax Help

    ela ela thank you machan :)
  4. Frodo baggins

    Company Tax Help

    huta :baffled::(
  5. Frodo baggins

    Company Tax Help

    Thanks machan... vena company ekaka EPF ETF danata ganna kenek dala apenuth EPF ETF gevanna puluvanda :rolleyes: eke nithimaya case ekak tiyeda?
  6. Frodo baggins

    Company Tax Help

    බය කරන්න එපා... :growl::P:angry:
  7. Frodo baggins

    Company Tax Help

    ලොකුවට අදායමක් නැහැ...සේවයක්ගේ පඩි ගෙව්වම අදායමක් ඇත්තෙම නැහැ :( රෙන්ට් බිල් ගෙව්වම - ගණන් යන්නේ :growl: එහෙම උනාමත් ටැකස් ගෙවන්න ඕනද? :(
  8. Frodo baggins

    Company Tax Help

    ලොකු අදහසක් අවා :yes: thank you very much මචන් :)
  9. Frodo baggins

    Company Tax Help

    තැන්ක්ස් මචන්..ගොඩක් තේරුණා :yes:
  10. Frodo baggins

    WSO2 new CEO

    London stock exchange එකට දීලා දැන් අවුරුදු 03ක් වෙනවා නේද Sysco එක නම් ලදී නේද?මන් හිතුවේ උන් Tax බේරෙන්න නේම් එක change කළා කියලා :baffled:
  11. Frodo baggins

    WSO2 new CEO

    MIT,CakeLabs මොකද උනේ?
  12. Frodo baggins

    Company Tax Help

    ගුරු පඩුරු දෙන්නම්... :yes:
  13. Frodo baggins

    Company Tax Help

    එකනේ මචන්...හරි details එකක් නැනේ..අල්ලලා කුඩුවේ දැම්මොත් :baffled:
  14. Frodo baggins

    Company Tax Help

    සේරම tax වැඩි වෙනවා කියලා..මේකේ තියෙනවා..තේරෙන්නේ නම් නැහැ ගන්න විදිය :( http://taxsummaries.pwc.com/ID/Sri-Lanka-Corporate-Taxes-on-corporate-income
  15. Frodo baggins

    Company Tax Help

    මචන් දැන් මෙහෙම හිතමු... අපි IT software development company එකක් පටන් ගන්නවා දැන් එකට මුලින් laptop,tables අනන් මනං ගන්නවනේ...ඒවාට යන විදියට අඩු කරනවද අදායම calculate කරද්දී shareholder කෙනෙක්ට CEO කෙනෙක් වෙලා එයාට salary වෙන් කරන් ඒ මුදල shape එකේ අයින් කරන්න පුලුවන්ද? තව වෙන company වල...