Recent content by From_Japan

  1. F

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    බොහොමත්ම ස්තුති හැමෝටම. නිතර එළකිරි එන්නට විවේක අඩුය. මවිසින් මෙහි පලකොට තිබෙන්නේ ඕනෑම බුද්දිමත් අයෙකුට කියවා තේරුම් ගත හැකි කරුණු කිහිපයකි. මෙහි සදහන් කරුණු වෘෂභයෙකුට වඩා බුද්දියක් තිබෙන ඕනෑම අයෙකුට තේරුම් යනු ඇත.මෙහි මවිසින් කියන්නේ මා කියන නිසා පිලි නොගෙන කරුණු සොයා බලන ලෙසය.එසේ සොයා බැලීමට...
  2. F

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    special thanks for Pavithra Uk.... මගේ පළමු thread එක පරිවර්තනය කරලා තිබුන මේ යාළුවා ඔක්කොටම පේන විදියට ... වාහන මගඩිය කරන ගොඩකට දැන් ඉතාම තදට රිදිලා තිබෙනවා ...... යමෙක් කියනවනම් ඔහු සාධාරණව මේ කටයුත්ත කරන බව..ඔහු එවන වාහනවල නිශ්පාධිත සමාගම අමතා විමසිය හැකි තොරතුරු ඉල්ලා සිටින්න .. සමාගම...
  3. F

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    "ජපානයේ සිට ලියමි Auction මගඩිය " Good comments..... leaveIT leaveIT is offline Junior Member leaveIT is an unknown quantity at this point Posts: 23 Join Date: Jul 2015 Report Post Today, 11:54 AM Free cars Dan natha issara thibba A Grade cars are rarely exported I mean very rare...
  4. F

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ... එළකිරියේ මේ මගේ පලවෙනි නූල මිට කලින් මේක "ජපානයේ සිට ලියමි Auction මගඩිය " කියන නමින් පලකලා. ගොඩක් අයට අකුරු පේන් නැහැ කිවුව නිසා ආයේ පලකරනවා ... "ජපානයේ සිට ලියමි Auction මගඩිය "thread එකේ comment කල යාලුවොත් පුලුවන්නම් මේකේ අදහස් දාන්න.පුළුවන් පුළුවන්...
  5. F

    ජපානයේ සිට ලියමි ..Auction මගඩිය

    ජපානයේ සිට ලියමි ..Auction මගඩිය uu f.dvla W;aiyfhka Ôú;h ch.;a flfkla" fmdä ldf,a bokau yßu wdidfjka ysáhd cmdkhg tkak' ta ySkh ljodj;a yenE fjhs lsh,d n,dfmdfrd;a;=jla ;snqfKa keye' ,xldfõ riaidj,a f.dvla lr,d" wjqreÿ .Kka ÿla úo,d i,a,s álla yïnlrf.khs cmdkhg mh .eyqfõ' fï ,smsh lshjk...