ඔලෙවල් නන් ප්‍රශ්නයක් නැතුව ගොඩ දැම්ම. ඒ උනාට මේ ඒලෙවල් අටමගල තියෙනවනෙ :lol: වෙලාව ප්‍රශ්නෙකුත් තියෙනව ඒ හින්ද.
නෑ බන් cardio ඇරෙන්න strength එක්සර්සයිසස් එහෙම කරාම වර්දනට බලපානවලු. මම දන්න අදුරන එහෙම අය ඉන්නව. ඕක හරියට අහගන්න කෙනෙක් නෑ බන්.
මම ඉස්සෙල්ල swimming කරා. ඒත් දැන් pool යන්නත්...