නාවල BAKEPS හෙවත් පට්ට පජාති PUKEPS යන් නෑ..
2013 ඔක්තෝබර් මස 17 වන දින නාවල හන්දියේ සිට නාරහේන්පිට පාර නොම්බර 69 හි TOURIST BOARD APPROVED සුපිරි භෝජනාගාරයක් ලෙසින් BAKEPS නම් වූ භෝජනාගාරය ආරම්භ විය.
මෙය මින් පෙරත් තිබූ අවන්හලක් විය, නමුත් දිගු කලක් වසා දමා නැවත ආරම්භ කර ඇත්තේද කලින්...