Recent content by Gaara

  1. Gaara

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මාත් ට්‍රයි කරා බන් මේ දවස් ටිකේ SLT එකෙන් වත් ගහන්න බෑ ලැග් වෙනවා. අප් කරොත් IP එක දාපං
  2. Gaara

    lighthouse matara

    Nice footage bro :cool:
  3. Gaara

    6k dagnea vitz 2016 eke nuwara yanna

    6 දෙනාට අවුලක් නැතුව වාඩිවෙලා යන්න පුළුවන් නං ප්‍රශ්නයක් නෑ බං. බර වැඩි උනාම යට වදින්න එහෙම බලනවා පරිස්සමෙන් පලයන් :rolleyes:
  4. Gaara

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අඩේ හාලෝ දැන් වැඩද? :shocked::shocked:
  5. Gaara

    My Singapore Tour

    අයියේ සිංගප්පූරු යන්න වීසා ගන්න ඕනි නෑ නේද? :nerd: එතකොට අපි එයාපෝට් යනකොට අරන් යන්න ඕනි නිකන් පාස්පෝට් එකයි ටිකට් එකයි විතරයිද? :eek:
  6. Gaara

    <<BCS @ Elakiri>>

    මචන්ලා මමත් මේ සැරේ ප්‍රොජෙක්ට් එක කරන්න ඉන්නෙ :) මට දැනගන්න ඕනි මේක කරන්න විශේෂ Language එකක් තියෙනවද කියල. Android & PHP වගේ පාවිච්චි කරල කරන්න පුලුවන්ද? :rolleyes: ඒ වගේ Projects Accept කරනවද? :confused:
  7. Gaara

    ඔටෝ ගියර් අවුලක්

    ලෙවල් එක නම් හරියට තියෙනවා බන්.:oo: අපෝ ඔව් බන් දැන් ලක්ෂ 3 යන්නේ :baffled: උඹ කිව්වම මට එහෙමත් හිතෙනවා යකෝ ලක්ෂ 3කටත් වැඩිය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ඉතිං ගියර් පෙට්ට්යෙන් නේද බං.:dull: ඊටත් වැඩිය බං මට දැනගන්න ඕනි මේකට වෙන හේතුවක් තියෙනවද කියල. මොකද පෙට්ටිය ගලවන්නම බර ගානක් කියනවනේ :baffled:
  8. Gaara

    ඔටෝ ගියර් අවුලක්

    ඔටෝ ගියර් අවුලක් CR41 ඔටෝ එකක් තියෙනවා. දැන් ටික දවසක ඉඳන් රිවස් ගියර් එකේ අවුලක් ඇවිල්ල තියෙනවා. :baffled: මෙහෙමයි වෙන්නේ. වේගය වෙනස් නොකර නෝමල් එකේ රිවස් කරද්දී අවුලක් නැතුව රිවස් වෙනවා. ඒත් එක පාරට ටිකක් බර දාල පාගපු ගමන් මචන්ලා හරියටම මැනුවල් වල ක්ලච් බැලන්ස් නැති උනාම වගේ එක පාරට ලොකු...
  9. Gaara

    ඇලොයි වීල් ගන්න උදව්වක්

    ow eka malaysian ekata wadiya tikak ganan wadi mama hitanne :yes:
  10. Gaara

    ඇලොයි වීල් ගන්න උදව්වක්

    එහෙමද මචන් :) දැනගෙන හිටියේ නෑ. තෑන්ක්ස්
  11. Gaara

    ඇලොයි වීල් ගන්න උදව්වක්

    එහෙම ඒවා නං තාම සෙට් උනේ නෑ :rofl: අද මට සෙට් උනා අලුත් ජාතියක්. කොහේ හදන ඒවද කියල ඇහුවම මිනිහ කිව්වේ ඩුබායි කියල :dull: පස්සේ මං ආයේ ඇහුවා ඩුබායි වලත් දැන් ඇලෝ වීල් හදනවද කියල. ඊටපස්සේ මිනිහා ආයේ කිව්ව "ඩුබායි කිව්වට මල්ලි මේවා චීනෙ හදල ඩුබායි වලට යවන ඒවා" කියල :baffled:
  12. Gaara

    ඇලොයි වීල් ගන්න උදව්වක්

    පාට ගැනම නෙවෙයි අයියේ මම අදහස් කරේ ඔව්වායේ හයිය හත්තිය ගැන :nerd: ඒකයි මම මුලින්ම ඇහුවේ ඇලෝ කොයි එකත් එකයිද කියල :)
  13. Gaara

    ඇලොයි වීල් ගන්න උදව්වක්

    තෑන්ක්ස් අයියේ අදහසට :) ඔව් මමත් පොඩ්ඩක් ඇවිදලා බැලුවා. බැලු බැලු තැන තියෙන්නේ මැලේසියන් තායිවාන් තමයි :P
  14. Gaara

    ඇලොයි වීල් ගන්න උදව්වක්

    ehemada machan :) thanks help ekata mamath malaysian eka thamai ganna baluwe price eka adu nisa :) eth kal yanakota awul weida danna neda ban :eek: