Recent content by gadol

  1. gadol

    Elakiri Monetization

    ඔයා ලියන ලිපි අනුව ගෙවන ගාන වෙනස් වෙනවා. ගොසිප් කෑලි වලට එහෙම USD 0.5 වගේ හම්බුවෙනවා.
  2. gadol

    Elakiri Monetization

    ඊයෙ තමයි මොනටයිසේශන් ඇක්සෙප්ට් කරපු දවස, මට නම් අද උදේම මැසේජ් එකක් ආවා ඕන් උනා කියලා. ඕයාට දැන් ආපහු මොනටයිසේශන් රික්වෙස්ට් ඇක්සෙප්ට් කරන දවසක් කියනකම් ඉන්න වෙනවා.
  3. gadol

    ආ මෙන්න 18+

    Link Please 🙏
  4. gadol

    මනී මාකට් එකවුන්ට් එකක්

    Money market account wala daily poliya apahu account ekata add wenawada? A kiyanne compund intrest ekak da enne?
  5. gadol

    Online ලෝන් හෙල්ප්

    මම ඇප් එකක් දාගත්තේ නැහැ වෙබ් සයිට් එක හරහා තමයි කරේ. හැබැයි මගේ අයිඩෙන්ටි කාඩ් එකේ ෆොටෝ එකක් නං අප්ලෝඩ් කරා.
  6. gadol

    Online ලෝන් හෙල්ප්

    ගෙවන්න ලොකු අමරු ගානක් නෙමෙයි ගත්තෙ. කොහොමත් 10 වෙනෙදා පඩි වැටුනහම අවුලක් නෑ, ඒ උනාට මුන් බල්ලොන්ට කතා කරනවා වගේනෙ කතා කරන්නෙ.
  7. gadol

    Online ලෝන් හෙල්ප්

    මට සල්ලි හදිස්සියකට ඔන්ල්යින් වෙබ් සයිට් එකකින් ලෝන් එකක් ගත්තා. ඒත් ගෙවන දවසට සතියක් තියෙද්දිත් මුන් කෝල් කර කර දස වදයක් දෙනවා. මම දන්න විදිහට මේක ලංකාවේ නීතිගත නෑ. මට දැන් හිතෙනවා මේක නොගෙවා ඉන්න. එහෙම උනොත් මුන්ට මොනවද කරන්න පුලුවන්? එහෙම නොගෙවා හිටපු අය ඉන්නවද?
  8. gadol

    ශ්‍රී එෆ්.එම් එකේ එයා

    මෙයාට දැන් හෙන වයස ඇතිනේ? මෙයා 2000 විතර ඉදන් ශ්‍රී එකේ ඉන්නවා.
  9. gadol

    රට යන්න උදව්වක් ප්ලීස්

    අවුරුදු 35ක ඩිග්‍රි එකක් නැති, කසාද බදලත් නැති පොරකට තියන migrating options මොනවද?
  10. gadol

    Prima Ceylon (Pvt) Limited - kotte wada karana kauda inne

    Mokakda wenna ona? Kotte kiyanne Rajagiriye office ekata da?
  11. gadol

    එළකිරි එකට ඇවිල්ලා අවුරුදු 10 යි.

    හුජ්ජ කොල්ලො එනව මෙතන ලොකු සීන් දාන්න! පුලුවන්නම් ඔයිට වඩා පරණ එකෙක් වරෙන්!
  12. gadol

    Adobe Creative Cloud අඩුවට ඕනේ අය කියන්න

    Is this still on? How to contact you?
  13. gadol

    Sangethe Teledrama

    වොයිස් ටයිපින් තියන නිසා අව්ලක් නෑ
  14. gadol

    Sangethe Teledrama

    Photo ekak thamai bun hoyanne ow ow hadissiyak! ------ Post added on 1678791811
  15. gadol

    Sangethe Teledrama

    සන්ගීතේ ඩ්‍රාමා එකේ නර්ස්ට හිටපු කෙල්ලව මතක කාටද එයා හිටපු එපිසෝඩ් එකක් හොයගන්න පුලුවන් ද?