Online ලෝන් හෙල්ප්

gadol

Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    මට සල්ලි හදිස්සියකට ඔන්ල්යින් වෙබ් සයිට් එකකින් ලෝන් එකක් ගත්තා. ඒත් ගෙවන දවසට සතියක් තියෙද්දිත් මුන් කෝල් කර කර දස වදයක් දෙනවා. මම දන්න විදිහට මේක ලංකාවේ නීතිගත නෑ. මට දැන් හිතෙනවා මේක නොගෙවා ඉන්න. එහෙම උනොත් මුන්ට මොනවද කරන්න පුලුවන්? එහෙම නොගෙවා හිටපු අය ඉන්නවද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕක උගුලක් කියලා සමහර එවුන් කියලා තිබ්බ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    මට සල්ලි හදිස්සියකට ඔන්ල්යින් වෙබ් සයිට් එකකින් ලෝන් එකක් ගත්තා. ඒත් ගෙවන දවසට සතියක් තියෙද්දිත් මුන් කෝල් කර කර දස වදයක් දෙනවා. මම දන්න විදිහට මේක ලංකාවේ නීතිගත නෑ. මට දැන් හිතෙනවා මේක නොගෙවා ඉන්න. එහෙම උනොත් මුන්ට මොනවද කරන්න පුලුවන්? එහෙම නොගෙවා හිටපු අය ඉන්නවද?
    ඔන්ලයින් අරන් ඔහොම නම් යාලුවෙක් ගෙන් ඉල්ලගෙන තිබ්බොත් එහෙම ඌටත් ඔය සෙතේමනේ 🤣
    ගත්තා නම් ගෙවපන් බල්ලෝ 😁

    සැ.යු - ඔන්ලයින් ලෝන් සේවාව මහ බැංකුව අනුමත නොකරන අතර ගෙවීම් පැහැර හැරියොත් ඒ සඳහා කිසීම නීතීමය පියවරක් ගත නොහැක..වැල් පොලී ලෝන් නේ
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    ඔන්ලයින් අරන් ඔහොම නම් යාලුවෙක් ගෙන් ඉල්ලගෙන තිබ්බොත් එහෙම ඌටත් ඔය සෙතේමනේ 🤣
    ගත්තා නම් ගෙවපන් බල්ලෝ 😁

    සැ.යු - ඔන්ලයින් ලෝන් සේවාව මහ බැංකුව අනුමත නොකරන අතර ගෙවීම් පැහැර හැරියොත් ඒ සඳහා කිසීම නීතීමය පියවරක් ගත නොහැක..වැල් පොලී ලෝන් නේ
    ගෙවන්න ලොකු අමරු ගානක් නෙමෙයි ගත්තෙ. කොහොමත් 10 වෙනෙදා පඩි වැටුනහම අවුලක් නෑ, ඒ උනාට මුන් බල්ලොන්ට කතා කරනවා වගේනෙ කතා කරන්නෙ.
     
    • Haha
    Reactions: charitha2011

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඕකුන්ට කොච්චර ගෙව්වත් එක එක චාජ් කරල සූර ගෙන කනව
    උන්ගෙ App එක දාගත්තම උන් ඔයාගෙ phone එකෙන් contact , photos උස්සනවලු
    ඊලගට ඔයාගෙ වටේම එවුන්ටත් call කරයි
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,019
    1,396
    113
    උබගේ හිතවතුන් වැඩ කරන තැන් හොයාගෙන කෝල් කරලා වද කරනවා, අන්තිමට උබට හිතෙයි ඔය උට්ට ගෙවලා දැම්මා නම් ඊට වඩා හොදයි කියලා
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    උබගේ හිතවතුන් වැඩ කරන තැන් හොයාගෙන කෝල් කරලා වද කරනවා, අන්තිමට උබට හිතෙයි ඔය උට්ට ගෙවලා දැම්මා නම් ඊට වඩා හොදයි කියලා
    මෙන්න මේක තමයි කේස් එක . උබේ කුක්කට මස් කටු ගේන එකාගේ ගෙදර අතු ගාන එකාටත් කතා කරලා කියනවා උබට කියල සල්ලි දෙන්න කියන්න කියල . උබේ වැඩපලට එහෙම සැරින් සැරේ කෝල් කර කර උබට ගෙවන්න මතක් කරයි . ලොක්කගේ මොබයිල් ගනී . ලොක්කගේ ගෑනිට කතා කරලා කියයි . සික්කටත් කියයි . හම්මෝ . .... වසල හමාරයි .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,126
    6,549
    113
    East Blue (Goa Kingdom)
    owa karanne lankawe nowana un lankawe un allagena,
    FCID ekata ayi hoyanna bari wena rata wala un karala salli wena rata walata un apahu aran yana wiidha ,
    mungen tax monawada ganne,

    btw emails thiya ganna serama , slips paysments karapu,
     
    Last edited:
    • Like
    Reactions: charitha2011

    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    ඕකුන්ට කොච්චර ගෙව්වත් එක එක චාජ් කරල සූර ගෙන කනව
    උන්ගෙ App එක දාගත්තම උන් ඔයාගෙ phone එකෙන් contact , photos උස්සනවලු
    ඊලගට ඔයාගෙ වටේම එවුන්ටත් call කරයි
    මම ඇප් එකක් දාගත්තේ නැහැ වෙබ් සයිට් එක හරහා තමයි කරේ. හැබැයි මගේ අයිඩෙන්ටි කාඩ් එකේ ෆොටෝ එකක් නං අප්ලෝඩ් කරා.