You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
තම තමන්ට පුලුවන් විදියට තමා එක එක පක්ෂ ආණ්ඩු පෙරලන්නෙ...
ආණ්ඩු වට්ටන්න ඕනෙ උනාම ජෙප්පො කලේ රට පුරා ස්ට්රයික් රැල්ලක් ගෙනියන එක මොකද...
-
බස් සීන් එක නම් පට්ට. මන් මුන්ගෙ දේශපාලනෙට කැමති නෑ. පච දේශපාලනයක්නේ තියෙන්නෙ. හැබැයි මේක නම් පට්ට. ප්රයිවට් බස් මාෆියාව කඩන්නම ඕනි දෙයක්.
-