Recent content by Gajan Malli

  1. G

    ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

    පුතාට ඉන්ටනැෂනල් ස්කූල් එකක්. උඹට තව ටික කාලෙකින් "පුතාට කොම්පියුටර් එකක්" කියල එහෙම ත්‍රෙඩ් දාන්න වෙයි.
  2. G

    මහ_පිපිරුමට_පෙර

    Tamil Eelam is our 100% rightful homeland
  3. G

    මහ_පිපිරුමට_පෙර

    මහ_පිපිරුමට_පෙර . . . The Eelam Kingdom flourished in the island of Ceylon for trillions of years. However, 14 billion years ago, the most unfortunate event "Big Bang" occurred, when most of the Eelam Tamils were genocided and all the archaeological evidence of their presence was destroyed...
  4. G

    යුධ_අපරාධ_&_වධකාගාර

    Got from https://www.facebook.com/pages/Liberation-Donkeys-of-Tamil-Eelam/1632691263685704
  5. G

    යුධ_අපරාධ_&_වධකාගාර

    යුධ_අපරාධ_&_වධකාගාර Got from https://www.facebook.com/pages/Liberation-Donkeys-of-Tamil-Eelam/1632691263685704
  6. G

    පුතාට කොම්පියුටරයක් ගන්න

    හයියෝ මෙතන කමෙන්ට් කරලා මම කරගත්ත මෝඩ කමක්. කාගේවත් මොලේ අවුල් කරන්න මට ඕනේ නෑ. මම යනවා යන්න. ඇත්තටම කියන්නේ, උඹේ හිත ඔච්චර රිදවන්න මම බලාපොරොත්තු උනේ නෑ. එත් දැන් මොනවා කරන්නද? මට සමාවෙයන්.
  7. G

    Mama Mr. Handsome!

    ජිම් එක දැන් ඇත අඩ අඳුරේ අපි දෙදෙනා පෙම් පිලිසදරේ අන්න බලන් වලතර තනියේ බිත්තර හොයනව ෆුඩ් සිටියේ හැඩිදැඩි සිරුරට ආලය හිතුනා ඔබහට මගෙ හිත දෙන්නට සිතුනා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මම ඇත හැරියා දැන් මම රැජිනයි වලතර ගෙදරා අවසන් වසරේදී සරසවියේ ඔබේ අත අරගෙන පානදුරේ ගඟ අද්දර මේ මෝය කටේ හමුවුන වලතර...
  8. G

    පුතාට කොම්පියුටරයක් ගන්න

    අනේ සියලුම කොල්ලනි, තොපි ආතල් ගත්තට කමක් නෑ. :yes: අනේ සියලුම සල්ලිකාර එක/දෙ/තුන් දරු පියවරුනි, තොපි ළමයින්ට වාහන, ATV, ගේමින් PC, පුන්නක්කු, ගොම්බෙටි, පොල්පිති ආදී මොනවා අරන් දුන්නත් කමක් නෑ, :baffled::baffled::baffled::baffled::baffled: දැන් කුණුහරුපෙන් බැනගන්න එක නවත්තපල්ලා...
  9. G

    ahinsaka wadi man

    ඔව් බන්, ඒක ඇත්ත. උඹේ ස්වභාවික විදියට ඉඳපන්. තව ටික කාලයක් යනකොට උඹටම තේරෙයි ඕක හොඳයි කියල. බලපන් මිනිස්සු පොඩි දේටත් කොච්චර මරාගන්නවද? එහෙම ලෝකෙක මේ වගේ නිවුණු කෙනෙක් විදියට ඉන්න එකත් පිනක්.
  10. G

    ahinsaka wadi man

    ඕක උඹ හිතන තරම් අවුලක් නෑ මචන්. මුලින්ම උඹ ගැන ඔය වගේ නරක ව්දියට හිතන එක නවත්තාපන්. උඹ කැමතිනම් විතරක් කරාටේ ඉගෙනගනින්. ගහගන්න නෙවෙයි. එත් එකෙන් ආත්ම විශ්වාසය ඉබේම වැඩි වෙනවා. ගොඩක් කල් එක දිගට ඉගෙනගන්න ඕනේ නෑ. පන්තියකට ටික කාලයක් ගිහිල්ල බේසික් ටික ඉගෙනගනින්. වෙනසක් දැනෙයි. හැබැයි පුතෝ...
  11. G

    පුතාට Defender එකක්

    මට සමා වෙයන් උඹලට වෙච්ච අපහසුතාවයට. මේක කවුරුවත් එක්ක තරහින්වත් ඊරිසියාවටවත් දාපු එකක් නෙවෙයි. භෞතික දේවල්, පෝසත්කම්, සල්ලි නෙවෙයි, තමන්ට තියෙන දෙයින් සතුටු වීමයි වටින්නේ. හැබැයි එහෙම කියල "ත්‍රීවීල් එකක ඉඳන් අඩනවට වඩා BMW එකක් ඇතුලේ ඉඳන් අඩන එක සැපයි" කියල හිතන අය එක්ක වාද කරන්න යන්න එපා.
  12. G

    පුතාට Defender එකක්

    මිත්‍රවරුනි, මම කරේ විහිළුවක් පමණයි. අප්ලේච්ච්ඡ කම defender වලට වඩා වටිනවා. එත් අද මේ පෝය දවසේ කාටවත් හිනා වෙන්නවත්, මම කියපු දේවල් වලට හිත රිදවගන්නවත් යන්න එපා. සැනසීමෙන් ඉඳපන්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. :yes::yes:
  13. G

    මුහුදේ ඉන්න බුද්දීමත්ම සත්වයා කියන්න හේත

    පව්කාර සත්තු ජාතියක් බන්.
  14. G

    පුතාට Defender එකක්

    කුකුලනේ මට වැඩට යන්න වෙනවා දැන්.. පොල් කඩන්න යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු... ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම ස්තුතියි !! හොද සන්වාදයක් කලා, මට මාර ආතල්...
  15. G

    පුතාට Defender එකක්

    මමනම් ජීවිතේටම එකම එක පාරයි බන් පොල් ගහකින්න් වැටිලවත් තියෙන්නේ. ඒ තමා අන්තිම පාර. ඒකනම් මදි නොකියන්න ලැබුනා..:(:( මම සෝමාලියාවෙ පොල් වත්තක වැඩ බන්:) මාස තුන හතරකට සැරයක් වගේ ලන්කාවට එව්වෙන්නේ. මුන්ගේ පොල් පැල හිටවන/ වලවල් කපන / පොල් කඩන තැන අනුව රස්සාව කරන තැන වෙනස් :) ලන්කාවෙත් ලාවට චූටි...