පුතාට Defender එකක් ගන්න
මගේ එකාට වයස 10 යි. මේ පාර ශිෂ්යත්වේ ලිව්වේ. මූ කියනවා මූ පාස්ලු කොහොමත්. මේකා පොරොන්දු වෙච්ච තෑගි වලින් ඇඩ්වාන්ස් ඉල්ලනවා පාස් වෙන්නත් කලින්. මම පරන jeep කටුවක් අරන් දීල තියෙන්නේ (පොලිස් ජීප් ටයිප්), අපරාදේ කියන්න බෑ සුක්කානම කරකවල හෝන් එක ගහගන්නත් පුලුවන් මේ වෙනකොට. ටයර් දැම්මා දෙපාරක්. Head light එක සවුත්තු වෙලා ඌ එක්කම නෙට් එකෙන් හොයල ගෙනැල්ලා දුන්නාම housing එකෙන් පන්නලා අගේට දාගත්තා අවුලක් නැතුව. මටනම් ඌ ඒකෙන් ඉගෙනගෙන තියෙන ටික කෝටියක් වටිනවා මේ වෙනකොට. මම එලවන්න තහනම් කරල නෑ හැබැයි දවසට පැයයි උපරිම. හැබැයි දැන් දැන් එලවන්න ආසාවක් නෑ බුවාට. එපා වෙලාද කොහෙද. සීට් එක උඩ නැගගෙන ගියර් එහෙම එහෙට මෙහෙට දාන්න බ්රේක් පාගන්න පුළුවන්.
මමත් ඔය තෑගි අරන් දෙනව කියලා කට වරද්දගෙන කෙලවගත්ත ලෙල්ලටම. මූ මගෙ ලොරියේත් නගිනවා පොඩි උනාට. හොදට වාහන අමාරුව තියෙනවා. ශිෂ්යත්වේ පාස් උනොත් Defender එකක් අරන් දෙන්න කිව්වා. අක්කත් එක්ක එකතු වෙලා ikman එකේ 17,00,000/= ට තිබ්බ එකකුත් හොයල පෙන්නුවා. මමත් හා කිව්වා හොයන්නේ බලන්නෙ නැතුව. මෙන්න මූ විභාගේ ලියලා ආපු වෙලාවෙ ඉදන් නහයෙන් අඩනවා Defender එක අරන් දෙන්න කියලා. මාර ආතල් ටෝක් දෙන්නේ. විභාගෙ කොහොමත් පාස්ලු. විභාගෙ රිසල්ට් ආවහම අලුත් ඉස්කෝලෙ වැඩ මුල ඉදන් හරියට කරන්න වෙන නිසා මේව එලවන්න වෙලාවක් නැති වෙයිලූ. . නයි කයිද රෝස් පාං කිව්වලු. අපි නොදන්න මුන්ගේ පිලිවෙලට වැඩ කිරිලි.
ඔන්න ඔහේ ඕන බිබික්කමක් කියලා කතා කරල බැලුව අර ඇඩ් එකට. ඒ මගුල වැඩ කරන එකක් නෙමෙයිලු. ඒක අල්ලලා දැම්ම. මම ලොරිය ගත්ත තැන Defender තිබ්බ මතක්වෙලා ගියා එතනට. අම්ම ගහයි. Land Rover 2010 එකක් තිබ්බා ලක්ෂ 55ක් කිව්වා. දැන් හරී සනීපයි මට ඉතින් මොනව කොරන්නද ගෙනත් දුන්නා.
කෙල්ලත් ඒකට ආසයි. දැන් අක්කයි මල්ලියි දෙන්නම ඒක එලවනවා. මට sure කොල්ලා ඕකෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්නවා. මගෙ ලොරිය කෑලි නොකලොත් මට ඇති. මට wife ගෙන් කුණු බැනුම් ඇයි දැන් පෙට්රල් ගෙනත් දෙන්නත් එපෑ. මෛත්රී තෙල් අඩු කරයි නේද බං??

Last edited:

දැන්නම් අව්ලක් නෑ ඉතින් ) මම කිව්වා අම්මපා ඒ කතාවනම් ඇත්ත ඔය ලැම්බෝගිනිය හැප්පිලා ඔලුව වදින්න කලින් කෙල්ලෝ උන්නට බදින්න හිතුන්නෑ ඔලුව බිම වැදුනට පස්සේ තමා අදහස් වෙනස් වෙලා කසාදයක් කරගන්න ඕනේ කියල හිතුනේ ලැම්බෝගිනි පැදලා වෙච්ච හරිය හොදටෝම ඇති තමා කියල.. 