ලිබියාවෙත් ගඩාපිට කැමති උන් හිටියා. ඒ වුනාට අන්තිමට උනේ මොකද්ද??
බය වෙන්න එපා.
ඇමරිකාව ලංකාව දිහා බලන්නෙවත් නෑ. ඇයි, අපිට තෙල් නැති හිංදා. ඇවිල්ලා මොනව ගන්නද? හැබැයි මහින්ද මහත්තයත් එක දෙයක් හිතට ගන්න ඕන වෙලාවක් මේක. පිං සිද්ද වෙයි, ඔය පිස්සු කෙළින සහෝදර සමාගම දැං වත් අයින් කරලා සාමාන්‍ය ජනතාව...