Recent content by gamerZ

  1. G

    http://********.net Scam site

    මචන් මෙතන උඹ විශ්වාස කලත් නොකලත් මට අවුලක් නැහැ!! මට උන දේ මම උඹලට කිව්වා විතරයි.. මම මේක හෙට උදේ පොලිසියට ගිහින් බේර ගන්නවා..
  2. G

    http://********.net Scam site

    කට්ටිය කාළා බීලා ලෑස්ති වෙන්න.. තව දවසක් 2ක් යන කොට ඉතින් හිරේ නෙ... රු.8000න් මට දැන් වැඩක් නැහැ.. මම කීයක් හරි දීලා උඹලට පොලිසියෙදිම වැඩක් සෙට් කරන්නම්... තොපි හිතන් ඉන්නෙ උඹලා වගේ උන්ට සල්ලි අරන් මාරු වෙන්න පුලුවන් කියලා නෙ?
  3. G

    http://********.net Scam site

    මම සල්ලි අරන් නිකම් ඉන්නෙ නැහැ බන්.. මේ වැඩෙ කරන සක්කිලින්ගෙ ෆොටෝත් දාන්නම්
  4. G

    http://********.net Scam site

    bbb
  5. G

    http://********.net Scam site

    මම දන්න කෙනෙක් ඉන්නවා බන් පොලිසියෙ.. මම ඌට සීන් එක කිව්වා.. ඌ තම කිව්වෙ ඇන්ට්‍රියක් දාපන් සල්ලි පොලියත් එක්ක අරන් දෙන්නම් කියලා!!:):cool:
  6. G

    http://********.net Scam site

    Ehe nam uba mata Rs.8000k diyan ko!! nikam kuliyata puka denna epa yako
  7. G

    http://********.net Scam site

    methana proofs danna widihak naha.. scanner naha.. mama polisiyatama proofs denawa
  8. G

    http://********.net Scam site

    E-bay eke 1week yanawa ne bun.. ikmanata ganna haduwe :(
  9. G

    http://********.net Scam site

    ලංකාවෙ එකක් බන්.. එළකිරි එකේම හොරු 2ක් තමා මේක කරන්නෙ
  10. G

    http://********.net Scam site

    ස්කෑනර් එකක් නැහැ බන්.. අනික ඉතින් මෙතන දාන්න ඕන නැහැ නෙ බන්.. මම හෙට පොලිසියට ගිහින් ඇන්ට්‍රිය දාලා සාක්ෂි විදිහට ස්ලිෆ් එක ඉදිරිපත් කරනවා! මෙතන ස්ලිෆ් එක දැම්මොත් උන් කියයි ෆොටොෂොෆ් කියලා.. කෙළින්ම පොලිසියට ගියාම ඉවරනෙ බන්
  11. G

    http://********.net Scam site

    මටයි තව යාලුවොන්ටයි බන්... දැන් ඒකෙන් උනේ මම නිකම් චාටර් උන් එක නෙ බන්..
  12. G

    http://********.net Scam site

    උඹනෙ කිව්වෙ මේක තම ෆස්ට් බිස්නස් එක කියලා එවන්නත් සල්ලි දියන් කියලා? අනික අනිත් උන්ගෙ සල්ලි උස්සනවාට උඹලාට හොදක් වෙන්නෙ නැහැ යකෝ.. බලපන් කෝ ඔය වංචාව තව කොයි කාළයක් කරන්න පුලුවන්ද කියලා
  13. G

    http://********.net Scam site

    හරි මම තමුසෙට මුකුත් කිව්වෙ නැහැ නෙ? හෙට උදේම මම පොලිසියෙ ඇන්ට්‍රි එකක් දානව.. ඊට පස්සෙ අපි බලමුකෝ
  14. G

    http://********.net Scam site

    SOLAR POWER CHARGER FLASHLIGHT FOR PDA CELL PHONE NOKIA 8k gaththa.... Rs.8900k gewwaa
  15. G

    http://********.net Scam site

    Account : W.N.N Perera Account Number: 1024 5374 6535 මම ඊයෙ සම්පත් බැංකුව හරහා මේකට සල්ලි ගෙව්වා... දැන් මෙයාලා ඊමේල් වලට රිෆ්ලයි කරන්නෙ නැහැ.. අද දවස ඇතුලත මට සල්ලි ආයෙත් දුන්නෙ නැත්තම් මම හෙට උදේට පොලිසියෙ ඇන්ට්‍රියක් දානවා... මගේ ගාව බැංකුවෙන් දුන්න රිසිට් එක තියෙනවා...