වගකිමක් ගත්තොත් අන්ක එකයි
ස්කොලෙ යන කාලෙ 7 වසරෙ 8 වසරෙ ටරිප් යනකොට ගෘප් හදලා නායකයො දානවා. ඔය හැමතිස්සෙම ඔයාගෙ ටීම් එක ඉන්නවද බලන්න ඔනෙඉ. අපි හැමොම එහෙම ඉදල තියෙනවා පන්ති නායකකම්
කරල තියෙනවා. ට්‍රිප් එකක් ගියාම තමන්ගෙ උන් ගැන බලන්න ඔනෙ කියන වගකිම එ පොඩි කාලෙ ඉදන් උගන්නන්නෙ පූරුදු කරන්න ලොකු...