gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
    rcon එකෙන් බෑන් උනේ.. key එක කන්නද බන්..
    ටික දවසකින් unban වෙයි එතකන් වෙන key එකකින් වරෙන්.. key එකෙන් alias විතරයි save වෙන්නෙ වෙන stats save වෙන්නෙ නෑ..
    unban system එක තාම හදල නෑ..
    තව මාස හයකින් පමණ නැවත පිරික්සන්න
    ඒක නම් ඇත්ත බං.. හූජ්ජ කොල්ලො ඉන්නෙ.. මේ පහුගිය දවසක මරාගෙ පැත්තට පුක ඉරාගෙන කෑගහනවා එකෙක්.. උගේ හොඳ කිය කියා.. බැලින් නම් පොරට වයස දාසයයි.. :lol:
    ඒකෙ වෙබ් කැම් එකක් තියෙනවනේ වේසියෙ.. :(
    කැම් තියෙන එව්වා මේක ඇතුලෙ පාවිච්චි කරන්න බැහැනේ බං..
    ටැබ් එකක් ගත්තා නම් ඇඳ උඩට වෙලා නෙට් එන්න තිබුණා සෆාන් එකේ.. :(
    තියෙන එක ගේන්ඩ බැහැ කැමර් එකක් තියෙන නිසා..
    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
    තෝ එළකිරි ආවොත් මේ හුත්තමනේ බං ඕපන් කරන් ඉන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…