mirrorless camera එකකට යන්න මචන්. mirrorless cameras වල electronic and mechanical shutters කියල දෙකක් තියෙනවා එත් එක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. අනිත් එක compact නිසා උබට තව ලේසි. උබේ budget එකට හරියන්න sony වල තියෙනවා a6100 and a6400. පලවෙනි එක නම් 200 කට වඩා අඩුයි. අනිත් එක 200ට වඩා...