මෙහි නරක වැඩි බවත්, ක්‍රීඩකයන් ජනතා මතය වෙනස් නොකල යුතු බවයි අත්දැකීම සහ හැඟීම... :rolleyes::oo::oo:
එසේ වුනොත් තේරීම් කමිටු වලට ජනතාව හෝ ක්‍රීඩකයන් ගෙන් කිසිම බලපෑමක් නැතුව ස්වාධීන ව තෝරන්න සිදු වෙනවා මයි. මොකද ඔවුන් ජනතාවට සෘජුව වග කිව යුතු වන නිසා. :yes::yes::yes:
මෙම ක්‍රීඩකයන් ඇරැණු කොට...