Recent content by gayan1111

  1. G

    කෙල්ල්ලෙක් නෑ බන්

    aa යකෝ මට 28 ඉ . තම කෙල්ලෙක් නෑ . ඔන්න දැන් ගෙදරින් හොයනවා. 50ක් විතර බැලුව. එකත් අතල් බන්.
  2. G

    Etisalat New 20GB - 550 Data Package Sale

    bil machan mage connection eke bile eke total outstanding Rs224 total payble Rs164 this is my 1st bil. 164 is ok as to the days when activated til to now in to Rs 20 per day. why Rs224.
  3. G

    පාරේදී ගුටි කෑව බන්

    set මේක උබලට කිව එක හොදය් බන් තනියම හිතනවට වඩා . එළකිරි සෙට් එක බන් උබල .
  4. G

    පාරේදී ගුටි කෑව බන්

    ow බන් . මන් දැන් කතා කරන්නෙට් නැ වැඩිය එකී එක්ක
  5. G

    පාරේදී ගුටි කෑව බන්

    a katawath karadarayak karanna mage hithe na. oka gana nithara hithena nisai liwwe elakiriyata hitha shape karaganna .
  6. G

    පාරේදී ගුටි කෑව බන්

    ii mata fighting igena ganna ona ban. man kawadawath gahagena na. mata gahaganna puluwanda kiyalawat man danne na.
  7. G

    පාරේදී ගුටි කෑව බන්

    a මන් උබලට කියල හිත ශේප් කරගෙන පාඩුවේ ඉන්න තමය් හිතන් හිටියේ. මොකටත් tmv ගිහින් බලනවා
  8. G

    පාරේදී ගුටි කෑව බන්

    11 mage old account eken meka kiyanna lajja nisai bola aluth account ekak haduwe. :no:
  9. G

    පාරේදී ගුටි කෑව බන්

    ii කාර් එක ඇතුලේ තව දෙන්නෙක් හිටිය බන්. මන් ගහන්න ගියානම් මට කන්න වෙනවා අම්බානෙකට . කොළබ දී උනේ . හිතට අප්සෙට් එක තමය් සීන් එක
  10. G

    පාරේදී ගුටි කෑව බන්

    පාරේදී ගුටි කෑව බන් අද මන් වැඩ ඇරිලා එනකොට පර පනිනකොට කාර් එකක් ඇවීත් ලගට ඇවිත් හෝන් ගැහුවා නිකන් හප්පන්න වගේ. මන් ඉතින් පර පැනල පොඩ්ඩක් රවාගෙන වගේ හිටිය . මු එකපාරටම බැහැල ඇවිත් මට ගැහුව මචන්ලා. මන් ගහගන්න ගියේ නැ . මන් වලිවලට යන එකෙක් නෙවේ බන්. අප්සෙට් නිසය් උබලට කිව්වේ . උ වලිකරයෙක්...