Recent content by gayanela

  1. gayanela

    වාහනයක් කියපල්ලකෝ ගන්න

    එච්චර අඩු වෙයිද? Ativ එකත් ඊට වැඩිනේ?
  2. gayanela

    වාහනයක් කියපල්ලකෝ ගන්න

    ඇත්තටම මම මේකත් හිතුවා. Diesel නේ?
  3. gayanela

    වාහනයක් කියපල්ලකෝ ගන්න

    Vezzel, Yaris Cross, තව Grand Vitara. මගේ නම් ගිය අවුරුද්දේ idea එක තිබුණේ BYD atto 3 එකට. ඒක දැන් එන්නේ නෑනේ. Sealion 6 කැතයි නේද? Vezzel එකේ පිටිපස්ස හර්ස් එකක වගේ. අම්මපා අඩේ කෝටි දෙකකට ගන්නත් හරිහමන් වාහනයක් නෑනේ. මොකක්ද තියෙන model එක? ------ Post added on 1788634572
  4. gayanela

    වාහනයක් කියපල්ලකෝ ගන්න

    වැරදුණා 18M -21M බජට් එක BYD එකකට යන එක ගැන ආයේ හිතන්න උනේ උන්ගේ සර්විස් කේස් නිසා. හැමතැනම කම්ප්ලේන්. තව පෙට්‍රල් පොඩි වාහනයක් තිබුණනම් අවුලක් නෑ. සති ගණං මාස ගණං උන් ළඟ වාහන තියෙනවා හදන්නේ නැතුව කියලා කට්ටිය කියනවා විට්ස් නම් හරියන්නේ නෑ බං. මට ground clearance එක ඕනේ. බය නැතිව හතරදෙනා දාලා...
  5. gayanela

    වාහනයක් කියපල්ලකෝ ගන්න

    මම ගිය අවුරුද්දේ වාහනයක් ගන්න හිටියෙ පස්සේ සීන් එක කල්දැම්මා එක එක ප්‍රශ්න නිසා. දෙසැම්බර්, ජනවාරි වගේ ගන්න හිතන් ඉන්නවා. BYD elctric එකකට යන්න හිතන් හිටියේ. ඒත් රෙපෙයාර් කේස් නිසා අදහස අතඇරල දැම්මා. මම බැලුවේ Yaris Ative hybrid එකකට යන්න. එන්නේ 1200 cc ද 1500cc ද? ජැපෑන්ද, තායිලන්ඩ් ද? මට ඕනේ...
  6. gayanela

    Hybrid solar system එකට විදුලි බිල

    තනිකර CEB එකට විතරක් කරන්ට් එක විකුණන්න ගහන සිස්ටම් තියෙනවද? පොරක් කිව්වා එහෙම සීන් එකක් තියෙනවලු.
  7. gayanela

    ඉන්වෙස්ට්මන්ට් අඩ්වයිස්

    $300000ම ඔයවගේ දේකට යොදවන එක හෙණ අවදානම් නේ? ඕක කොටස් කරලා ඉඩම් කෑලි ටිකකුයි, ෆික්ස් කීපෙකුයි දැම්මනම් ඊට වඩා safe නේද?
  8. gayanela

    කේන්දර විස්වාස කරන්නෙ නැති උන් වරෙල්ල

    හැමදේම ගලපගෙන බැදලත් අන්තිමට කෙළවෙන්නේ කොහොමද බං එතකොට?
  9. gayanela

    Guys උබලගෙ life goals මොනවද?

    වාහනයක්, passive ඉන්කම් එකක්.
  10. gayanela

    ජුන්ඩ දැකැත්ත වගෙ

    නැන්දා කොහොමද උඹේ පයිය ඇදයි කියලා දන්නේ?
  11. gayanela

    ඔෆිස් එකේ මිස්...

    Are you mad? කියලා ඇහුවේ නැත්නම් මම ආයේ එළකිරි එන්නේ නෑ. හැබැයි පස්සේ සෙට් වෙන්න පුලුවන්. එහෙම කිව්වොත් සොරි කියලා පාඩුවේ හිටපං දෙන්න යන්නේ නැතුව. මොකුත් නොවුනා වගේ ගටෙන් ඉන්න ඕනේ.
  12. gayanela

    Issaraha gedara hora wadak...

    bump
  13. gayanela

    Financially ගොඩ යමු

    අවුරුදු 7ක් අබුඩාබි. දැන් සාජා, මෙහෙ දැන් 8කට කිට්ටු වෙන්න එනවා. ටාගට් තියාගෙන වැඩ කරන්න. ඉන්කම් එකක් හදාගන්න. නැත්නම් fd එකක් හරි දාගන්න. ඒකට දැන්ම ඉඳන් වැඩ කරන්න. මම මේ වයස වෙනකොට මේ දේවල් කරනවා කියලා හැමවෙලේම හිතන්න. 55-60 වෙනකම් රස්සා කරන්න හිතන්න එපා. ළමයින්ට සේසතම ලියන්නත් එපා. Comfort...
  14. gayanela

    Financially ගොඩ යමු

    අවුරුදු 15ක් රට. ගේ හැදුවා. බඩු ගත්තා. ෆික්ස් එකක් දාලා තියෙනවා. වාහනයක් තාම නෑ. අතපසු වීම්, ඉතිරි කලේ නෑ. රට ආවේ 27න්. 20න් වගේ එන්න තිබුණේ. ගෙදරට ඕනෙවට වඩා වියදම් කලා. වාහන අඩුවට තිබුණ කාලේ පණ්ඩිතකමට වැගන් R එකක් ගත්තේ නෑ. වෙන ඉන්කම් එකක් හදා ගත්තේ නෑ. ඒක නිසා තව කාලයක් රටම ඉන්න වෙනවා...
  15. gayanela

    නපුරු බල්ලෙක්ට කරන්න දෙයක් කියපල්ලකෝ

    එඬරු කෝටුවක් කටේ ඔබන්න