EEya mama padala thiyena jarama kathama vehicle eka...papadam wage wadunoth maru
dan ena okkoma papadam thama bn. mama nam balanne torque & fuel economy
EEya mama padala thiyena jarama kathama vehicle eka...papadam wage wadunoth maru
Hilux Cab එකක් ගනින්මම ගිය අවුරුද්දේ වාහනයක් ගන්න හිටියෙ පස්සේ සීන් එක කල්දැම්මා එක එක ප්‍රශ්න නිසා. දෙසැම්බර්, ජනවාරි වගේ ගන්න හිතන් ඉන්නවා. BYD elctric එකකට යන්න හිතන් හිටියේ. ඒත් රෙපෙයාර් කේස් නිසා අදහස අතඇරල දැම්මා. මම බැලුවේ Yaris Ative hybrid එකකට යන්න. එන්නේ 1200 cc ද 1500cc ද? ජැපෑන්ද, තායිලන්ඩ් ද? මට ඕනේ රස්තියාදුවක් නැතිව රෙපෙයාර් ටිකයි. 2nd hand market value එකයි. අදහස් ටිකක් කියාගෙන යමු. Budget එක 18M -21M උපරිම.
Fuel තම ප්රස්නෙHilux Cab එකක් ගනින්
Eco / Power Modes තියෙනවා..Fuel තම ප්රස්නෙ
ඔය කියන තරම් දුවන්නෙ නෑ.. 8-10 තමා..ford එක ගත්ත උන්ගෙන් අහල බලපන්කො.. petrol එක ඊට හපන්Eco / Power Modes තියෙනවා..
Eco එකෙන් 13/14 Per Liter යන්න පුලුවන්
එච්චර අඩු වෙයිද? Ativ එකත් ඊට වැඩිනේ?2026 Brand new 17M පුළුවන් වෙයි.
![]()
Corolla 2025 එක ජනවාරි වල 16M වලට ගත්ත යාලුවෙක්. (Corolla cross එක නෙවෙයි. ඒක නම් 28M)එච්චර අඩු වෙයිද? Ativ එකත් ඊට වැඩිනේ?