The_Killer Sep 4, 2017 ජිවිතේ වරදක් නෑ බ්රෝ.. රෙපක් ගහන් මගේ රෙපක් කපන් ඔහේ ඉන්නවා.. සතුටුයි ආයේ පැත්තේ ආපු එකට.
Rhaegar Targaryen Sep 4, 2017 සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන... හාද?
saja Sep 3, 2017 මේ දවස් වල හෙන busy ,office වැඩ BCS ලමින්ට revision class වැඩ,නිවාඩුවක් ගත්තොත් නම් සතුටු තමා