Means
මචංලා ඔය නමින් movie එකක් ආවා මතකද? අර ලස්සන famous song එකක් තිබ්බේ................ එකේ හැටියට නම් තේරැම මේකයි
Lingusamy has tentatively titled the movie 'Paiya' meaning 'boy' in English.
මලයාලම් වලින් පයියන් කිව්වොත් තේරැමත් young boy කියන එක:):):):):)