සන්නස්ගල මහත්තයාගේ පට්ට කතාව

gayanshalitha

Member
Apr 20, 2007
24
1
0
ඈඩෙනවා...................
මම නම් කියෙ​වුවේ පළවෙනි වතාවට, පට්ටම කතාව
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
.
මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝ ම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේම අම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපි එතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය එයින් අපිට අම්මගෙ සුවඳ දැනෙනවා.

.
එතකොට තමයි හිතෙන්නෙ ‘ෂඞ මට මොකුත් කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ.
ආදරය, සෙනෙහස වගේ දේවල් කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේ පපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්න බෑ.:(:(:(:(:(
මෙන්න කොටස් දෙක කියවන හෑම වෙලාවෙම මගේ ඈස් වලට කදුලු එනව.. පුදුම අවයාජ්ව කතා කරන මනුස්සයෙක්..

මම මේ කතාව හත් අට වතාවක් කියවල ඈති. ඒ හෑම වෙලාවෙම ඈස් වල්ට කදුලු එනව.
ලෝකේ හොදම කතා වලින් එකක් මට නම් මේක. .
+++
 

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    rep+.gif
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අන්තිමට වටිනා අවවාද දුන්නට මට නම් සන්නස්ගල එක්ක පට්ට තරහක් ඇති වෙනව.
    ඒ අම්මා පුදුම දුකක් විඳලා අන්තිමට මැරෙන්නෙ ශොක් එකකින්.
    ඒකටත් හේතුව පුත්‍ර සෙනෙහසමයි.
    අන්තිමට අම්මගෙ මිනිය වත් බලලා නෑ.
    ඒ අම්ම පව්.
    rep+4
     
    Last edited:

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    ”දෑස නොපෙනෙනා හින්දා
    මගේ පොතේ අකුරක්වත්
    අප්පච්චී දකිනු කොයි ලෙසින්
    අකුරු නොදන්නා හින්දා
    අප්පච්චිට අහන් ඉන්න
    අම්මා කියවන්නෙ කොයි ලෙසින්”

    උඹ කොච්චර බක පණ්ඩිතයෙක් උනත්, තමන්ට වඩා මිනිහෙක් නැහැ කියලා හිතගෙන හිටියත් මට මේක කියවන්නෙ නැතුව ඉන්න බරි උනා.... ඇත්තටම අපේ අතින් අපි නොදැනුවත්ව අපේ අම්මලාට හිත රිදෙන දේවල් වෙනවා... මතක් කරලා දුන්නට පින්! :(

    "
    ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ."

    මේකෙන්වත් උඹ පාඩමක් ඉගෙන ගනින්!:yes::yes:

    +++rep added!
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    lankawe inne godak ammalata lan una pirisakne...e bawa me comments walin penawa...hamotama wena wenama sthuthi karana bari una eka gana dukai...elakiri yaluwo hamogema ammalata meka upahaarayak wewa!!!!