dj gamaya Feb 8, 2012 Lokka warning dunne na ban... eth balapan dan ape Budu hamuduruwangeth photos danawane ban.....mewa nisa case ekak daganna one na mata
Lokka warning dunne na ban... eth balapan dan ape Budu hamuduruwangeth photos danawane ban.....mewa nisa case ekak daganna one na mata
gayendra9*9 Feb 6, 2012 ඔය ඉතින් තෝ පේන බලල ඉවරයි.සමියගෙනුත් පොඩි අයිඩියා එකක් අරගෙන බලමු. නැත්තම් දවල්ට මෙලෝ රහක් නෑ බන්..
Captain ජැක් ස්පැරෝ Feb 6, 2012 අපි දෙයක් පටන් ගත්තොත් වැඩේ වෙන්නේ නෑ බන්........... මට අනික අයිඩියා එකකුත් නෑ මොකක් පටන්ගන්නද කියලා..........
අපි දෙයක් පටන් ගත්තොත් වැඩේ වෙන්නේ නෑ බන්........... මට අනික අයිඩියා එකකුත් නෑ මොකක් පටන්ගන්නද කියලා..........
Captain ජැක් ස්පැරෝ Feb 3, 2012 තෝ මම අහන ඒවට උත්තර තොගේ VM එකේ ලියන්නේ නැතුව මගේ VM එකේ ලියපිය හරකා...... අරක මම තව සති 2ක් බම්ප් කරනවා.....
තෝ මම අහන ඒවට උත්තර තොගේ VM එකේ ලියන්නේ නැතුව මගේ VM එකේ ලියපිය හරකා...... අරක මම තව සති 2ක් බම්ප් කරනවා.....
Captain ජැක් ස්පැරෝ Feb 3, 2012 මම එකෙක් තමා දාන්න හිටියේ... මොකද්ද ඔනේ..... ඒ කියන්නේ රූපය.... මොනවගේ එකක්ද.....?
Captain ජැක් ස්පැරෝ Feb 3, 2012 මේ, උඹේ ඇවටාරේ මාරු කරගනින්කෝ....එක කැතයි බන්..... මම උඹට එකක් හදලා දෙන්නද?