උඩවලව ජාතික වනොද්‍යානයේ ඇති circuit බංගලා සහ camp site ගැන ලියවුනු ඉතා වටිනා සබැඳියකි. එවැනි බංගලා වෙන් කරවා ගන්නේ කෙසේද? බංගලා වල ඇති පහසු කම්, ඒවායේ මිල ගණන් සහ උපරිම සංචාරකයන් ගණන වෙනි වැදගත් තොරතුරු රැසක් ගැන පැහැදිලිව සඳහන් කර ඇත .
වැඩි තොරතුරු.....